Henry L Oct 26, 2015 ehenan othana inna ekekta kiyanna man kiuwwe wadiya sadda danna epa oya sinduwa ahannai yanne kiyala
Henry L Oct 26, 2015 tell the boss that I told you to listen to music so then he will allow you to do so
Pink panther Oct 25, 2015 නැ නෑ. දැන්ම යන්නෙ නැහැ. හේ හේ ඔව් ඔව්..බස් එකක්ම එනවා.. ගුඩ් නයිට් මොකටද අවදානමක් ගන්නෙ නේ..
මම බෙනා Oct 25, 2015 අනිව..මම ගෙදරනම් එන්නම්.. අනේ ඒ වෙලාවට ල්යිසියම් එකේ කෙල්ලෙක් පාරෙ හිටියොත් කොහොමද ආතල් එක..