crazybuddy Oct 27, 2015 සමහර කනෙක්ෂන් වලින් සයිට් බ්ලොක් කරනවනේ බං.. එතකොට පේන්නෙ නෑ.. ඔය මං දීපු සයිට් එක තමා සුපිරිම..
ashmi Oct 27, 2015 Niyamayi malli..mamath kamathima deyak gana oya me thread eka dalanthiyenne..meka mage puthatath pennanna one..eyath me gana hoya hoyaa kiyawanne...
Niyamayi malli..mamath kamathima deyak gana oya me thread eka dalanthiyenne..meka mage puthatath pennanna one..eyath me gana hoya hoyaa kiyawanne...
crazybuddy Oct 27, 2015 යකෝ Photography කරන්නෙ.. PS දන්නෙ නෑ.. නෙදකිං උට්ටි.. Photography කරනවා නම් PS අනිවා දැනන් ඉන්න එපෑය බං.. Logo හදන උන් නම් මං වැඩිය දන්නෑ මචෝ.. ලාවට ට්රයි එකක් දාහන්.. මොකක්ද උඹගෙ මෙව්වා එකේ නම..?
යකෝ Photography කරන්නෙ.. PS දන්නෙ නෑ.. නෙදකිං උට්ටි.. Photography කරනවා නම් PS අනිවා දැනන් ඉන්න එපෑය බං.. Logo හදන උන් නම් මං වැඩිය දන්නෑ මචෝ.. ලාවට ට්රයි එකක් දාහන්.. මොකක්ද උඹගෙ මෙව්වා එකේ නම..?
crazybuddy Oct 27, 2015 ඉතිං PS වලින් ටැග් එක ගහපංකො.. වෝටර් මාක් එකක් විදියට.. ලෝගෝ කෑල්ලකුත් හදාගනිං.. ඔය ඕන තරම් Free Logo තියෙන්නෙ..
ඉතිං PS වලින් ටැග් එක ගහපංකො.. වෝටර් මාක් එකක් විදියට.. ලෝගෝ කෑල්ලකුත් හදාගනිං.. ඔය ඕන තරම් Free Logo තියෙන්නෙ..