EK KILLER
Reaction score
1,908

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • උඹ කොහොමද දැම්මෙ.. ඩිරෙක්ට් ලින්ක් එක කොපි කරල දාපන්..
    සමහර කනෙක්ෂන් වලින් සයිට් බ්ලොක් කරනවනේ බං.. එතකොට පේන්නෙ නෑ.. ඔය මං දීපු සයිට් එක තමා සුපිරිම..
    මමත් PM කලා.. ලෝගෝ එකක් නැතුව මොන මගුලක්ද කුකුලො එතකොට හොයන්නෙ..?
    Niyamayi malli..mamath kamathima deyak gana oya me thread eka dalanthiyenne..meka mage puthatath pennanna one..eyath me gana hoya hoyaa kiyawanne...:D:D
    යකෝ Photography කරන්නෙ.. PS දන්නෙ නෑ.. නෙදකිං උට්ටි..
    Photography කරනවා නම් PS අනිවා දැනන් ඉන්න එපෑය බං..
    Logo හදන උන් නම් මං වැඩිය දන්නෑ මචෝ..
    ලාවට ට්‍රයි එකක් දාහන්.. මොකක්ද උඹගෙ මෙව්වා එකේ නම..?
    ඉතිං PS වලින් ටැග් එක ගහපංකො.. වෝටර් මාක් එකක් විදියට..
    ලෝගෝ කෑල්ලකුත් හදාගනිං.. ඔය ඕන තරම් Free Logo තියෙන්නෙ..
  • Loading…
  • Loading…
  • Loading…