රත්තරං
Reaction score
4,770

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • hari bun man dannawa :D
    umbata sahena cars gana knowledge ekak tiyanawa man dannawa :D
    mamath sahena dewal iganagattha umbe info walin isarahatath ehema thamai
    japan ekak ganna kalin umben ahanne :D
    eth bun German cars ganna epa kiyala damahama eka ganna asawen inna unta henata awul yanawa :(
    padina unta baya hithenawa ekai man kiyanne :D
    anith eka machan man aruge thread eka anumatha karanne naa !
    moko Language ekaka gana katha karana minissu ekka katha kararala wadak na :D thamange language eka #1 karagatthu nisa thamai russa china diunu une ape ayawa hadanna ba machan gananganna epa :D
    ow,dan loku wenasak nam ne Diesel petrol kiyala..Prado 150ta 95 Octane eka nemeda gahanna one?Petrol ekakma thama me yana widiyata ganna wenne.. ThanQ aiya dunnu help walata...bohoma Isthuthi,, :D
    ane manda aiye,ape thaththa thama passa gahanne Petrol ekata, Diesel hodai kiyala..:angry: Fully loaded ekak thama moka gaththat ganne nathnam wadak ne...oya price eka dunne ape Creed1 thama..ape gamema ne eyath.. :D mata therena widiyata Diesel & petrol eka athara tiyena price difference ekath ekka petrol ekata yana eka thama pocket ekatat hoda..
    Hi aiya, POdi business wadakata,
    bicycle parts retail ganna thanak kiyanawada?
    hoda places tikak colombo area eke?

    Thanks
    මොකක්ද කොම්පැණිය? මොන වගේ වාහනද තියෙන්නේ? පොසිෂන් එක මොකක්ද?
    විස්තර ටිකක් කියන්නකෝ . . .
    BTw, Thank You for asking.
    රත්තරං අයියේ,අලුතින් ප්‍රාඩො එකක් ගන්න යන්නේ, පෙට්‍රල් එක 11.5M වගෙ වෙයි කිව්වෙ අපේ Creed1.(පර්මිට් එකත් එක්ක) ඩීසල් එක පර්මිට් එකට බෑලූ, ඒක 18M වගෙ වෙයිලූ.. :angry::angry:.

    පෙට්‍රල් එකද හොද? ඩීසල් එකද හොද? (පවිච්චියට, නඩත්තුවට, අයෙත් කවදහරි විකුනද්දි)
    මචන් මම මේ ටිකේ Mazda BJ5P , BJ3P වාහන දෙක ගන්න හදනවා මට පොඩ්ඩක් මේ වාහන ගැන අදහස කොහොමද කියල දැනගන්න පුලුවන්ද? ගොඩක් ය කියනවා Mazda Parts ටිකක් ගණන් කියල තව Second Hand market අඩුයි කියනවා මේ දේවල් ඇත්තද මට පොඩ්ඩක් උදව් කරපන් දෙයිය
    මචං වෙඩින්ග් එකකට 100කට විතර බොන්න දෙන්න VAT 69 හරි රෙඩ් ලේබල් හරි බෝතල් කීයක් යාවිද??
    තව නොබොන එවුන් 100ක් වගේ ඉන්නවා.. කෝක් ස්ප්‍රයිට් ඔක්කොම කීයක් ඕනි වෙයිද??
    තැන්ක් යූ මචං.. ඒත් මගේ කරුමේ.. යනකොට එකෙක් ඒක උස්සලා.. අපරාදේ මම පරක්කු වුනා.. :(
    aiye honda CRV 2nd gen wage wahanayaka ganna honda milage range eka mkakda? (1lak ta duwen duwapu wahana godak adui. 140k wage ewa thiyenne godak..) loku udawwak
    @malkavi camry kiyanne toyota hadana sub compact sedan eka,, opattama car ekak.. baya nathuwa ganin.. ow 7k wage city thel karai. hoda sapa car eka
    factory fault kisimama deyak na. diwillak thiyenne
    මචං 2007 toyota camry එක කොහොමද ? මට තෙල් කෙරුවාව නම් එච්චරටම අවුලක් නෑ.. අඩුගානේ city එකේ 7ක් වත් කරනවද ? 2.4 එක.. පාර්ට්ස් එහෙම ගනන් කොහොමද..? උපන්ගෙයි දෝශ එහෙම තියෙනවද වාහනේ..?
    mchan mage me bike ekata maru apu wahanyak tiyanwa parana model ekak Misubishi C11A Mirage kiyala ekak, 1987 meke market eka komada mchan, 17- mchan ps nati model eka, mekanam full bodykit ekak gahala tiyenne, samanen yanamarket eka komada, denna puluwan wahanada mewa?
    thanku mchan reply karata, ubat ekka discussion(chat)parak danna wdiyak nadda ban, dewal tikak danaganna tiyanwa
    WENA UN NAM UBEN ADVICE ARAN ARAKAK GATTA MEKAK GATTA KIYALA DALA TIYANWA, API WAHANAYAK GANNA GIYOT THAMAI NEDA BAN UBALA BUSY, HELP EKAKWAT DENNE NATTE, REPLY KARANNATTE?:no::no::no:
  • Loading…
  • Loading…
  • Loading…