paris
Reaction score
421

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අනිවා..පොඩ්ඩක් ඇත්නම් කරදර කරන්නේ එකනේ :D
    ai meke ada radio nadda ? LOL hemadama thiyanawa ne? Man nam main page eka bellenema na ekai :P
    koi match ekad akki? ah cricket da? na lol wela na thawa tikakin going to bed. moko karanna radio ahanawa wage :P
    මන් හිතුවා මේකි ඔහොම කියයි කියල :lol::baffled::P
    අපි matured කොල්ලෝ වගේ යනවා match එක බලන්න , උබල රෑට කුස්සිය අස්කරලා ගේ අතුගාලා හිටපියව් :lol:
    පුළුවන්ම තරම් හිතෙන නොවැටී ඉන්න බලනවා අක්කි ..එත් පොඩි පොඩි තැන්වල අවුල් යනවා ..අයියත් නෑ නේ දැන් ..!! බලමුකෝ නේද.හැමදේම වෙන්නේ හොදටයි කියල හිත හදන් ඉන්නවා ඉතින් :)
    දැන් හොදයි අක්කි ..ඔයා කිව්වා වගේ ෆියුනරල් එකේ වැඩ ටික ඉවර කළා .දැන් ඉතින් අනෙක් ගැටළු ටිකත්
    හෙමින් සැරේ විසදා ගන්නවා :)
    දුකයි තමා ..එත් ඉතින් මක් කොරන්නද නේද
  • Loading…
  • Loading…
  • Loading…