Michael Nov 4, 2015 ai meke ada radio nadda ? LOL hemadama thiyanawa ne? Man nam main page eka bellenema na ekai
Michael Nov 4, 2015 koi match ekad akki? ah cricket da? na lol wela na thawa tikakin going to bed. moko karanna radio ahanawa wage
koi match ekad akki? ah cricket da? na lol wela na thawa tikakin going to bed. moko karanna radio ahanawa wage
machan :D Nov 4, 2015 මන් හිතුවා මේකි ඔහොම කියයි කියල අපි matured කොල්ලෝ වගේ යනවා match එක බලන්න , උබල රෑට කුස්සිය අස්කරලා ගේ අතුගාලා හිටපියව්
මන් හිතුවා මේකි ඔහොම කියයි කියල අපි matured කොල්ලෝ වගේ යනවා match එක බලන්න , උබල රෑට කුස්සිය අස්කරලා ගේ අතුගාලා හිටපියව්
Chathuranga1 Nov 4, 2015 පුළුවන්ම තරම් හිතෙන නොවැටී ඉන්න බලනවා අක්කි ..එත් පොඩි පොඩි තැන්වල අවුල් යනවා ..අයියත් නෑ නේ දැන් ..!! බලමුකෝ නේද.හැමදේම වෙන්නේ හොදටයි කියල හිත හදන් ඉන්නවා ඉතින්
පුළුවන්ම තරම් හිතෙන නොවැටී ඉන්න බලනවා අක්කි ..එත් පොඩි පොඩි තැන්වල අවුල් යනවා ..අයියත් නෑ නේ දැන් ..!! බලමුකෝ නේද.හැමදේම වෙන්නේ හොදටයි කියල හිත හදන් ඉන්නවා ඉතින්
Chathuranga1 Nov 4, 2015 දැන් හොදයි අක්කි ..ඔයා කිව්වා වගේ ෆියුනරල් එකේ වැඩ ටික ඉවර කළා .දැන් ඉතින් අනෙක් ගැටළු ටිකත් හෙමින් සැරේ විසදා ගන්නවා දුකයි තමා ..එත් ඉතින් මක් කොරන්නද නේද
දැන් හොදයි අක්කි ..ඔයා කිව්වා වගේ ෆියුනරල් එකේ වැඩ ටික ඉවර කළා .දැන් ඉතින් අනෙක් ගැටළු ටිකත් හෙමින් සැරේ විසදා ගන්නවා දුකයි තමා ..එත් ඉතින් මක් කොරන්නද නේද
මම බෙනා Nov 4, 2015 pain kllrsth wadaiya bonda epa ithn.amarumanm bonda.owa bonda honda nane wadiya.. Ikmanta adu wei,mama yanwa..
pain kllrsth wadaiya bonda epa ithn.amarumanm bonda.owa bonda honda nane wadiya.. Ikmanta adu wei,mama yanwa..