crazybuddy Nov 10, 2015 සොහොන කියන එකාටත් ඊයෙ පෙරේදා එකක් හදලා දුන්නා.. උඹටත් හදලා දෙයි.. PM එකක් යවපං..
මම බෙනා Nov 10, 2015 මේක දුන්නොත් මට නෙට් එන්ඩ එකක්වත් නෑ බන් (nokia 5230) පීසී නෑ..ස්මාර්ට් ෆෝන් නෑ...ලොන්ත පෝස් වෙලා ඉන්නේ.. දීපන්කො ටැබ් එකක්වත් නෝට්ස් වගයක් තියේ ලියාගන්ඩවත් නෑ...
මේක දුන්නොත් මට නෙට් එන්ඩ එකක්වත් නෑ බන් (nokia 5230) පීසී නෑ..ස්මාර්ට් ෆෝන් නෑ...ලොන්ත පෝස් වෙලා ඉන්නේ.. දීපන්කො ටැබ් එකක්වත් නෝට්ස් වගයක් තියේ ලියාගන්ඩවත් නෑ...
මම බෙනා Nov 9, 2015 ඇයි එහෙම අහුවෙ.. වේසියෙ මෙ ප්‍රොෆයිල් එක පොඩ්ඩක් හදහන්කෝ..මේකෙ මෙලො දෙයක් පේන්නෑනෙ
crazybuddy Nov 9, 2015 අරින් ඇවටා එකක් දාගත්තා නම් ඉවරයිනේ බං.. ඕකෙ දැන් මෙම්බර්ස්ලා පාවිච්චි නොකරන එව්වත් තියෙනවා..
crazybuddy Nov 9, 2015 ඒකට අවුලක් නැහැ බං.. මං දාන් ඉන්න එක කී දෙනෙක් දාන් ඉන්නවද.. තෝ දාන එව්වා හෙන ගොබ්බයි බොල..
crazybuddy Nov 9, 2015 :lol: Current Activity: Modifying Avatar විනාඩි විස්සක විතර ඉඳන් උඹ ඇවටා මාරු කරනවනේ.. http://www.elakiri.com/forum/album.php?albumid=3230 ඔතනින් එකක් දාගනිං බං..
:lol: Current Activity: Modifying Avatar විනාඩි විස්සක විතර ඉඳන් උඹ ඇවටා මාරු කරනවනේ.. http://www.elakiri.com/forum/album.php?albumid=3230 ඔතනින් එකක් දාගනිං බං..
crazybuddy Nov 9, 2015 මං දැක්කා එක ත්‍රේඩ් එකක.. එකෙක්ට පේන්නෙ කොටු කොටු කියල දාලා තියෙනවා.. මං එතකොට හිතුවෙ අර කලින් කිව්ව වගේ වින්ඩෝව්ස් 10 එකේ Smiley දාන නිසාවත්ද කියලා..
මං දැක්කා එක ත්‍රේඩ් එකක.. එකෙක්ට පේන්නෙ කොටු කොටු කියල දාලා තියෙනවා.. මං එතකොට හිතුවෙ අර කලින් කිව්ව වගේ වින්ඩෝව්ස් 10 එකේ Smiley දාන නිසාවත්ද කියලා..
crazybuddy Nov 9, 2015 මං හිතුවෙ Windows 10 එකේ Smiley වලින් කියල දාලා තියෙන්නෙ.. හෙව්වා හෙව්වා හම්බවුනේ නෑ..
සොහොන Nov 5, 2015 ucer cp යන්න මෙතැනින් ගිහින් මගේ ඉමේජ් එක උබේ කම්පියුටරේ ඉදන් අප්ලෝඩ් කරහන් :) ඊට පස්සේ ඒ ලින්ක් එක Primary Content Areas Background Image 1 හැටියට පේස්ට් කරපන් එච්චරයි :)
ucer cp යන්න මෙතැනින් ගිහින් මගේ ඉමේජ් එක උබේ කම්පියුටරේ ඉදන් අප්ලෝඩ් කරහන් :) ඊට පස්සේ ඒ ලින්ක් එක Primary Content Areas Background Image 1 හැටියට පේස්ට් කරපන් එච්චරයි :)