kellsupun
Reaction score
3,299

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සොහොන කියන එකාටත් ඊයෙ පෙරේදා එකක් හදලා දුන්නා.. උඹටත් හදලා දෙයි.. PM එකක් යවපං..
    ඌට කියලා එකක් හදව ගනිං.. හැබැයි සතියක් විතර යයි.. පොර ටිකක් බිසී චරිතයක්..
    මේක දුන්නොත් මට නෙට් එන්ඩ එකක්වත් නෑ බන් :( (nokia 5230) පීසී නෑ..ස්මාර්ට් ෆෝන් නෑ...ලොන්ත පෝස් වෙලා ඉන්නේ.. :(
    දීපන්කො ටැබ් එකක්වත් නෝට්ස් වගයක් තියේ ලියාගන්ඩවත් නෑ... :(
    ෆල ෆල :
    P අඩෝ මේ...උඹෙ අවටාර් එක මට පේන්නෑනෙ...ෆෝන් එකෙන් එන්නේ..ගිෆ් එකක්ද.. :eek:
    ආ... :rofl:
    ඔව් බන්...ලස්සනට හදන්කෝ..උඹට පුලුවන්නෙ ඔය වැඩ කෑලි :)
    ඇයි එහෙම අහුවෙ.. :eek:
    වේසියෙ මෙ ප්‍රොෆයිල් එක පොඩ්ඩක් හදහන්කෝ..මේකෙ මෙලො දෙයක් පේන්නෑනෙ :growl:
    අරින් ඇවටා එකක් දාගත්තා නම් ඉවරයිනේ බං.. ඕකෙ දැන් මෙම්බර්ස්ලා පාවිච්චි නොකරන එව්වත් තියෙනවා..
    ඒකට අවුලක් නැහැ බං.. මං දාන් ඉන්න එක කී දෙනෙක් දාන් ඉන්නවද..
    තෝ දාන එව්වා හෙන ගොබ්බයි බොල..
    මං දැක්කා එක ත්‍රේඩ් එකක.. එකෙක්ට පේන්නෙ කොටු කොටු කියල දාලා තියෙනවා.. මං එතකොට හිතුවෙ අර කලින් කිව්ව වගේ වින්ඩෝව්ස් 10 එකේ Smiley දාන නිසාවත්ද කියලා..
    මං හිතුවෙ Windows 10 එකේ Smiley වලින් කියල දාලා තියෙන්නෙ.. හෙව්වා හෙව්වා හම්බවුනේ නෑ.. 😢
    ucer cp යන්න



    මෙතැනින් ගිහින් මගේ ඉමේජ් එක උබේ කම්පියුටරේ ඉදන් අප්ලෝඩ් කරහන් :)

    ඊට පස්සේ ඒ ලින්ක් එක

    Primary Content Areas

    Background Image 1 හැටියට පේස්ට් කරපන් එච්චරයි :)

    මම හැදුවේ උබට

    Primary Content Areas වල Background Image එක හැටියට නිකමට දාලා බලහන්
  • Loading…
  • Loading…
  • Loading…