DJU9 Jan 1, 2016 සුබ අලුත් අවුරද්දක් වේවා... වැඩි වැඩියෙන් බඩු ගහන්න ලැබේවා.. ආණ්ඩුවේ බදු බර වැඩියෙන් කර පිට වැටේවා!!!
සුබ අලුත් අවුරද්දක් වේවා... වැඩි වැඩියෙන් බඩු ගහන්න ලැබේවා.. ආණ්ඩුවේ බදු බර වැඩියෙන් කර පිට වැටේවා!!!
London Mahathun Dec 29, 2015 http://www.elakiri.com/forum/showthread.php?t=1718195 මචන් පොඩ්ඩක් බලල කියපන්කො. මීට වඩා කොලිටියට රෙන්ඩර් කරන්න පුලුවන් මොනාවලින්ද බන්
http://www.elakiri.com/forum/showthread.php?t=1718195 මචන් පොඩ්ඩක් බලල කියපන්කො. මීට වඩා කොලිටියට රෙන්ඩර් කරන්න පුලුවන් මොනාවලින්ද බන්
laMir Dec 23, 2015 http://www.elakiri.com/forum/showthread.php?t=1717101&page=2 මචන් මට පොඩි හෙල්ප් එකක් දිපන්කෝ! උබ සිචිල් නේ... මචන් ඔටෝ කැඩ් වල මෙකනිකල්, සිවිල් කියලා වෙනසක් නැහැනේ සොෆ්ට් එකේ? මෙකනිකල් පැත්තේ තමා මම ඉන්නේ. ලංකාවේ කොහෙන්ද ඉගෙන ගන්න පුලුවන්, කියක් විතර යනවාද, කොච්චර කල් යනවාද කෝස් එකකට? මන් බලපු මැනුෆැක්චරින් ෆිල්ඩ් එකේ හැම ජොබකටම වගේ අහලා තිබ්බා.(Solid Works) කියන සොෆ්ට් එක ගැනත් දන්නවානම් කියපන්....
http://www.elakiri.com/forum/showthread.php?t=1717101&page=2 මචන් මට පොඩි හෙල්ප් එකක් දිපන්කෝ! උබ සිචිල් නේ... මචන් ඔටෝ කැඩ් වල මෙකනිකල්, සිවිල් කියලා වෙනසක් නැහැනේ සොෆ්ට් එකේ? මෙකනිකල් පැත්තේ තමා මම ඉන්නේ. ලංකාවේ කොහෙන්ද ඉගෙන ගන්න පුලුවන්, කියක් විතර යනවාද, කොච්චර කල් යනවාද කෝස් එකකට? මන් බලපු මැනුෆැක්චරින් ෆිල්ඩ් එකේ හැම ජොබකටම වගේ අහලා තිබ්බා.(Solid Works) කියන සොෆ්ට් එක ගැනත් දන්නවානම් කියපන්....
maxboysl Dec 14, 2015 naum sulaga adgena yanava ban. mata wela thiyna hatiyata mama post karanava. eth kauruth enne nahane. hodin innva
naum sulaga adgena yanava ban. mata wela thiyna hatiyata mama post karanava. eth kauruth enne nahane. hodin innva
RePost බුවා Dec 5, 2015 ### හරියට CV එකක් හදමු ### prepare a perfect CV ### ඇවිත් බලල අදහසක් දාලා යන්න අමතක කරන්න එපා....
Mr.Tom Dec 1, 2015 මචං සීවීටී ගියර්බොක්ස් එක ගැන ත්රෙඩ් එකක් දැම්මා. විවේක වෙලාවක බලන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1713530
මචං සීවීටී ගියර්බොක්ස් එක ගැන ත්රෙඩ් එකක් දැම්මා. විවේක වෙලාවක බලන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1713530