ජිම් එකට පලයන් අනිවාර්යෙන්ම ... මාත් සීන් එකෙ දරුණු කම දැනගත්තෙ රට ඉඳන් ආපු මගෙ යාළුවෙක්ගෙන් ... ඌ එහෙ බැඩ්මින්ටන් ගහනව, ජිම් එකටත් යනව ... එතකොට තමයි work + life balance එකක් එන්නෙ .... නැත්තම් ඇඟ හොර වෙනව, වැඩක් කරන්නත් කම්මැලී, කිසිම ඇක්ටිව් ගතියක් නෑ
මටනම් නෝ ඔප්ෂන් බන් ... මේ ෂිෆ්ට් එක අනිවාර්යෙන්ම අදින්න ඕන ... හරියට වැඩ කරොත් 3ට නිදාගන්න පුළුවන් ... ඒත් ඉතින් බුල කෙළින නිසා උදේ 5 - 6 වෙනව
