crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • තෝ ඊයේ ගාලු කොටුවේ ගල් බැම්මට වෙලා අහස දිහා බලන් හිටියා නේද?
    ඔව් බන්, මම මේ ටිකකට ආවා ඇලුමිනියම් දොර වහලා යන්න.
    රෑට උතුර දකුණ මාරු උනොත් මේක වහන්න එකෙක් නැහැ නෙ :P
    තෝ ඊයේ ගාලු කොටුවේ ගල් බැම්මට වෙලා අහස දිහා බලන් හිටියා නේද?
    අදත් වැඩ බං... ඊයේ නයිට් එක.. අද හවස තමයි ගෙදර යන්නේ... අර රෙප් කපන පැත්තේ ගියාද බලන්න... දෙන්නෙක්ව මම දැක්ක රෙප් කරනවා... http://www.elakiri.com/forum/online.php?s=&sortfield=username&sortorder=asc&who=all&pp=500
    මෙන්න මේකෙදි දැක්කේ... හරියටම හිතාගන්න බැහැ...
    මොකද බං උනේ...
    අද කොහෙද බං පිරිසිදු කෙල්ලෝ ඉන්නේ.... කොල්ලට කලින් ඇවිස්සෙන්නේ කෙල්ල... ඒකිට කිස් එකක් දුන්නේ නැත්නම් ඒකි හිතන්නේ පොන්න කම කියල.... කොහොම හරි අන්තිමට අපිට ඉතුරු වෙන්නේ ඒකි ගියා හෝ නොගියා, ගත්තු ආතල් වල මතක සටහන් විතරයි....
    මම යනවා මචන් නිදියන්න
    සේරම වගේ රෙඩී හෙට සීන් එකට
    Good Night
    ජිම් එකට පලයන් අනිවාර්යෙන්ම ... මාත් සීන් එකෙ දරුණු කම දැනගත්තෙ රට ඉඳන් ආපු මගෙ යාළුවෙක්ගෙන් ... ඌ එහෙ බැඩ්මින්ටන් ගහනව, ජිම් එකටත් යනව ... එතකොට තමයි work + life balance එකක් එන්නෙ .... නැත්තම් ඇඟ හොර වෙනව, වැඩක් කරන්නත් කම්මැලී, කිසිම ඇක්ටිව් ගතියක් නෑ

    මටනම් නෝ ඔප්ෂන් බන් ... මේ ෂිෆ්ට් එක අනිවාර්යෙන්ම අදින්න ඕන ... හරියට වැඩ කරොත් 3ට නිදාගන්න පුළුවන් ... ඒත් ඉතින් බුල කෙළින නිසා උදේ 5 - 6 වෙනව :dull:
    ඇඟට අරන් කලොත් අපිට ඇවිදින විදිහත් වෙනස් කරන්න පුළුවන් මචන්
    හැබැයි සයිට් වලට වෙන වෙන එකවුන්ට් හදලා, පුක දෙන එක නම් මෝඩ වැඩක්
    වෙන එකවුන්ට් එකකින් ආවත් ඌ දැන් පෝස්ට් දාන්නේ නැහැ වගේ
    ඌ පෝස්ට් දැම්ම ගමන් මාට්ටු කොහොමත් :P
    මාර ලෙඩක්නෙ යකො ඒක :(

    මම උදේ පාන්දර 4-5ට වගෙ නිදාගෙන 11 - 12 වෙද්දි ඇහැරෙනව ... ස්පෝර්ට්ස් මොනව හරි කරන්න ඕන බන් ... අඩුගානෙ ජිම් එකට හරි යන්න ඕන ... උඹ ජිම් එකට යනව නේද ?
    ලංකාවෙ බන් ඉන්නෙ ... අඩෝ සිරාද ... මිග්‍රේන් වලටත් මෙමරි ලොස් වෙන සීන් එක එනව

    වෙලාවට නිදාගන්නෙ නැති උනාම මාර කේස් තමයි ... මටත් ආව ඒ වගෙ කේස් නම් :(
    වෙන්දට හොඳට මතක දේවල් මේ දිව අග තියෙනව ඔළුවට එන්නෙ නෑ
    මම මේ වෙලාවටනෙ වැඩ කරන්නෙ බන් ... කාලෙන් කාලෙට එක එක ලෙඩනම් හැදිල තියෙනව

    උඹට මොකෝ උනේ ? :dull:
    බලමුකො ඊළඟ සතියෙත් ... අමුතු ලයින් එකක් යන්නෙ
  • Loading…
  • Loading…
  • Loading…