XibitZ Dec 27, 2015 ඔයාට උදව්කරපු අයගැන මෙතන දාන්න බ්රෝ http://www.elakiri.com/forum/showthread.php?p=19481316
IronRox Dec 27, 2015 10 lak thma uparima machn..awrudu 5-10 venakam set karagttaki. poddak nsb eketa gihin ahapanko..
Mr.Tom Dec 27, 2015 උඹ විනිශ්යමන්ඩලේ ඉන්නවා නේද? හැබැයි පුටේ ඉවර වෙනන් මොන අව්ල ආවත් එකා වගේ ඉන්න ඕනේ.
djnick Dec 21, 2015 ara pora nam boruda koheda bn kiyanne 50yr jobak nalu hena athel katha kiya kiya hitiye pahu giya tike boruda koheda kiyanne
ara pora nam boruda koheda bn kiyanne 50yr jobak nalu hena athel katha kiya kiya hitiye pahu giya tike boruda koheda kiyanne
pranathlcp Dec 6, 2015 Machan PreseaLover අහනවා උඹේ ළඟ තියෙනවද කියල අර උඹේ යාළුවගේ සුදු පාට Presea එකේ තව පින්තූර..තියෙනවා නම්, Presea සුදු එකේ පිටිපස්සේ පින්තූරෙකුයි Wheels වල පින්තූරයි ගන්න පුලුවන්ද අහනවා..ඌත් එනවලු ළඟදීම එළකිරි එකට
Machan PreseaLover අහනවා උඹේ ළඟ තියෙනවද කියල අර උඹේ යාළුවගේ සුදු පාට Presea එකේ තව පින්තූර..තියෙනවා නම්, Presea සුදු එකේ පිටිපස්සේ පින්තූරෙකුයි Wheels වල පින්තූරයි ගන්න පුලුවන්ද අහනවා..ඌත් එනවලු ළඟදීම එළකිරි එකට
pranathlcp Dec 6, 2015 Sorry machan..වාහනේ විකුනන්නේ නැත.. වෙන එකක් බලමු..මමත් දැක්කොත් කියන්නම් උඹට මචන්..පුළුවන් තරම් Refina එකකටම ට්රයි කරපන්..
Sorry machan..වාහනේ විකුනන්නේ නැත.. වෙන එකක් බලමු..මමත් දැක්කොත් කියන්නම් උඹට මචන්..පුළුවන් තරම් Refina එකකටම ට්රයි කරපන්..
pranathlcp Dec 6, 2015 අතින් කීයක් දානවද? මාසෙට කීයක් දෙන්න බලාපොරොත්තු වෙනවා ලීස් එකට?? අපේ එක දෙන්න පොඩි අදහසක් තියෙනවා තාත්තගේ, Refina එකක් ගන්න..අපේ එකෙත් ලීස් එකක් තියෙනවා..
අතින් කීයක් දානවද? මාසෙට කීයක් දෙන්න බලාපොරොත්තු වෙනවා ලීස් එකට?? අපේ එක දෙන්න පොඩි අදහසක් තියෙනවා තාත්තගේ, Refina එකක් ගන්න..අපේ එකෙත් ලීස් එකක් තියෙනවා..
pranathlcp Dec 6, 2015 http://www.elakiri.com/forum/showpost.php?p=18947142&postcount=16 (මේ පොස්ට් එකේ තියෙන වචන කීපයක් අර ත්රෙඩ් එකට එහෙමම කොපි කරලා දැම්ම) වාහන දෙකේ වෙනස මේ පෝස්ට් එකෙන් බලාගනින්
http://www.elakiri.com/forum/showpost.php?p=18947142&postcount=16 (මේ පොස්ට් එකේ තියෙන වචන කීපයක් අර ත්රෙඩ් එකට එහෙමම කොපි කරලා දැම්ම) වාහන දෙකේ වෙනස මේ පෝස්ට් එකෙන් බලාගනින්
ප ප පැටියා Oct 28, 2015 උදවුවක් කරපංකො ෙම් වගේ පුටු ෙසට් ඒකක් තියනවා ඒ්ක ෙප්න්ට් කරන්න අදහසක් තියනවා.