aggregate Nov 22, 2015 රික්වෙස්ට් දදා ඉන්න කම්මැලී බං.අනික ඕකුන්ගෙ ගෑස් බලන්නත් එපැයි අපි ඉතින් පැත්ත ගියත් ඇත්ත කියන කොල්ලො හරී මෙහ් කැන්ඩි පැත්තෙ සෙට් උන කෙල්ලෙක් මැසේජ් කරනව ඉවරයක් නෑ කොච්චර එපා කිව්වත් අහන්නෙ නෑ. මං කිව්ව යකෝ ආයෙ ලංකාවට එන්නෙ නෑ හොඳ වෙන කොල්ලෙක් හොයාගනින්කො මගුල කියල.මේකි කියනව ඔයාව අමතක කරන්න ලෝබයිලු
රික්වෙස්ට් දදා ඉන්න කම්මැලී බං.අනික ඕකුන්ගෙ ගෑස් බලන්නත් එපැයි අපි ඉතින් පැත්ත ගියත් ඇත්ත කියන කොල්ලො හරී මෙහ් කැන්ඩි පැත්තෙ සෙට් උන කෙල්ලෙක් මැසේජ් කරනව ඉවරයක් නෑ කොච්චර එපා කිව්වත් අහන්නෙ නෑ. මං කිව්ව යකෝ ආයෙ ලංකාවට එන්නෙ නෑ හොඳ වෙන කොල්ලෙක් හොයාගනින්කො මගුල කියල.මේකි කියනව ඔයාව අමතක කරන්න ලෝබයිලු
Henry L Nov 21, 2015 pettiya pettiya pettiya gaga kiyawanna epaa eka eka ewa hithenawa me sudu babo(aththata ma nan kalu katha kota kellek ne ) man yanawa ehenam pasuwa hamu wemu.. good night tc budusaranai
pettiya pettiya pettiya gaga kiyawanna epaa eka eka ewa hithenawa me sudu babo(aththata ma nan kalu katha kota kellek ne ) man yanawa ehenam pasuwa hamu wemu.. good night tc budusaranai
RePost බුවා Nov 21, 2015 අපේ නැන්ද කෙනෙකුත් හිටියා ඔය වගේ සැර. අපේ ඈතින් නැදැ වෙන අයිය කෙනෙක්ගේ බාප්පා බැදපු පුංචි අම්මගේ,නංගිගේ යාලුවෙක්ගෙ ලොකු තාත්තා කෙනෙක් ඉන්නවා...එයාගේ කසාද නොබැදපු දුවගේ කොල්ලගේ අම්මගේ මල්ලිගේ නෝනා තමා ඒ නැන්දා... නෑකම පැහැදිලි නේද>?
අපේ නැන්ද කෙනෙකුත් හිටියා ඔය වගේ සැර. අපේ ඈතින් නැදැ වෙන අයිය කෙනෙක්ගේ බාප්පා බැදපු පුංචි අම්මගේ,නංගිගේ යාලුවෙක්ගෙ ලොකු තාත්තා කෙනෙක් ඉන්නවා...එයාගේ කසාද නොබැදපු දුවගේ කොල්ලගේ අම්මගේ මල්ලිගේ නෝනා තමා ඒ නැන්දා... නෑකම පැහැදිලි නේද>?