paris
Reaction score
421

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • රික්වෙස්ට් දදා ඉන්න කම්මැලී බං.අනික ඕකුන්ගෙ ගෑස් බලන්නත් එපැයි :P අපි ඉතින් පැත්ත ගියත් ඇත්ත කියන කොල්ලො හරී :cool: මෙහ් කැන්ඩි පැත්තෙ සෙට් උන කෙල්ලෙක් මැසේජ් කරනව ඉවරයක් නෑ කොච්චර එපා කිව්වත් අහන්නෙ නෑ. මං කිව්ව යකෝ ආයෙ ලංකාවට එන්නෙ නෑ හොඳ වෙන කොල්ලෙක් හොයාගනින්කො මගුල කියල.මේකි කියනව ඔයාව අමතක කරන්න ලෝබයිලු :lol:
    අඩේ එහෙමද?
    අර ගියපු කේස් එකෙන් මොකුත් අවුලක් නැනේ නේද?
    ලොවෙත්,
    අපි නම් ගින්නක් ග්‍රීස්මයක් නැතුව මාලිගාවේ ඇතා වගේ ඉන්නවා....
    එල එල,
    පස් පංගුව ටිකක් බිව නම් හරි.
    (ඔය කීවට මම නම් බීලම නැ.)
    අනිවා. ලොවෙත්,
    ගලේබණ්ඩාර දෙවි පිහිටයි.
    බායි පාරිස් ආන්ටි....
    ඒ මොකෝ ඒ?
    මොන වරදක් කලාටද එහෙම අසමජ්ජාති හිතක් පහල උනේ?
    pettiya pettiya pettiya gaga kiyawanna epaa eka eka ewa hithenawa :lol::lol::P:P:P:rofl: ;)
    me sudu babo(aththata ma nan kalu katha kota kellek ne :P:P) man yanawa ehenam :love:
    pasuwa hamu wemu.. good night tc budusaranai :):):love:
    අපේ නැන්ද කෙනෙකුත් හිටියා ඔය වගේ සැර.
    අපේ ඈතින් නැදැ වෙන අයිය කෙනෙක්ගේ බාප්පා බැදපු පුංචි අම්මගේ,නංගිගේ යාලුවෙක්ගෙ ලොකු තාත්තා කෙනෙක් ඉන්නවා...එයාගේ කසාද නොබැදපු දුවගේ කොල්ලගේ අම්මගේ මල්ලිගේ නෝනා තමා ඒ නැන්දා...
    නෑකම පැහැදිලි නේද>?
  • Loading…
  • Loading…
  • Loading…