DragonI Nov 26, 2015 මාමෙ තව ලැප් එකක් ගන්න ඔනේ.. නත්තලට discount දෙනවද ... නැත්නම් දැන්ම අවිත් ගන්නද
dmtx Nov 24, 2015 කෝ මොඩල් ටිකයි ගනන් ටිකයි තව 500GB හාඩ් එකක් ඔනේ ලැපකට කියක් වෙනවද . වොරන්ටි අවුරුද්ද
එළකිරි කොල්ලෙක් Nov 23, 2015 Lokka me year end eke waget offers watewida? nangitat laptop ekak ganna ona. Quad core ekak wage
RePost බුවා Nov 22, 2015 එක දැන් අයින් කළා, එකේ අයිතිකාරයත් එක්කම ජීවිතෙන් අයින් කළා. PM එකක් දාන්නම් අයියේ.