Elysium Nov 25, 2015 Hapa ehemada hari hari dan oka atharimuko akki mehe enavane ithin Anna ekane, 12ta kalin enna try ekak dennam akke
Hapa ehemada hari hari dan oka atharimuko akki mehe enavane ithin Anna ekane, 12ta kalin enna try ekak dennam akke
මම බෙනා Nov 25, 2015 ග්ර්ර්ර්ර්ර්ර්.... මන් ඒත් බැලුවා මේක මර ඩයල් එකක්නේ කියලා... මහ නරකයි මෝඩි. ආ.......
Elysium Nov 25, 2015 Ayyo pissu katha kiyannepa akke Kathaa kare akke, dennatama niwadu prashne thiyenava Bariwey bohodurata
Ayyo pissu katha kiyannepa akke Kathaa kare akke, dennatama niwadu prashne thiyenava Bariwey bohodurata
aggregate Nov 25, 2015 අහ්හ් මාසෙ නං දවසෙන් දෙකෙන් ඉවර වෙයි බිසී උනාම. රෙස්ට් කරන්න වෙලාවක් නැති වෙයි.
aggregate Nov 25, 2015 නෑදෑයො එක්ක වැඩි බජනයක් තිබ්බෙ නෑ මෙයා ඒ කාලෙ ඉඳල මගේ. යාලුවො සෙට් එක නං ඉන්නව පොඩි කාලෙ උනුත් දැන් බැඳල නිසා ඉස්සර වගේ සෙට් වෙන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ. ඔයා ආපු දවසට කියන්න අපිත් ඉතින් බලන්න එන්නම් එහෙම උනොත් කොහොමද ඒක හොඳයිද? බුවාගෙ අම්මා ලංකාවෙ කෙනෙක්.
නෑදෑයො එක්ක වැඩි බජනයක් තිබ්බෙ නෑ මෙයා ඒ කාලෙ ඉඳල මගේ. යාලුවො සෙට් එක නං ඉන්නව පොඩි කාලෙ උනුත් දැන් බැඳල නිසා ඉස්සර වගේ සෙට් වෙන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ. ඔයා ආපු දවසට කියන්න අපිත් ඉතින් බලන්න එන්නම් එහෙම උනොත් කොහොමද ඒක හොඳයිද? බුවාගෙ අම්මා ලංකාවෙ කෙනෙක්.
Elysium Nov 24, 2015 Cedric ayya kiwwa akki leda welaa kiyalaa, Mokada akkio vune? Hope you are doing good