cedric1986
Reaction score
941

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Yeah seek respect :) There are some people who won't give respect but they need attention :oo:
    එලකිරිය දාල යන්නේ නෑ පිස්සුද :P
    මං කිව්වේ active නැති වෙයි කියල .. දවසෙම මේකේ ලැගල ඉන්නවට වඩා මටත් වැඩක් කරගත්ත නං හොඳයි කියල හිතෙන නිසා .. තාම කරන්න වැඩක් නැති නිසා ඉන්නවා ඉතින් ඔහේ කාලේ කකා :dull:
    හ්ම්ම් .. මටත් ඕක තේරෙනවා , එත් සමහර උන් කියන දේවල් දිහා දැක්කම මොනාම හරි කෙටෙනවා :lol: :(
    මේ පුරුද්ද නැති කරගන්න ඕනේ කොහොමත් , සමහර විට මං මේ අවුරුද්දෙන් පස්සේ වැඩිය එළකිරි එවෙන්නෙත් නැති වෙයි :sorry:
    ටින්කි ටිකා..මම මේ උඹට මැසේජ් එකක් දාන්ඩ හැදුවා විතරයි :P

    මොකෝ වෙන්නෙ ආ.. :)
    ahh මිස් යූ කියාගෙන ආවම මං හිතුව ලව් සීන් එකක් කියල :rofl:
    හිත රිදෙයි කියල තමා අරහෙම කිව්වේ :baffled:
    :oo: එහෙනම් ඉතින් මකන්න එපා තියාගන්න :)
    කාටවත් නෙමෙයි අයියේ, මේ ටික කිලියර් කරන ගමන් :dull:
    හලෝ කෙඩ්රික් අයියේ, මොකුත් නෑ ඉතින් සින්දු ටිකක් අහගෙන පාඩුවේ ඉන්නවා :D
  • Loading…
  • Loading…
  • Loading…