labu gediya Nov 26, 2015 iye night ban. ude giyapu gaman thawama wada. e asse sarin sare enawa oluwa dala yanna.
Elysium Nov 26, 2015 Yeah seek respect There are some people who won't give respect but they need attention
Robinhood wage ekek Nov 25, 2015 එලකිරිය දාල යන්නේ නෑ පිස්සුද මං කිව්වේ active නැති වෙයි කියල .. දවසෙම මේකේ ලැගල ඉන්නවට වඩා මටත් වැඩක් කරගත්ත නං හොඳයි කියල හිතෙන නිසා .. තාම කරන්න වැඩක් නැති නිසා ඉන්නවා ඉතින් ඔහේ කාලේ කකා
එලකිරිය දාල යන්නේ නෑ පිස්සුද මං කිව්වේ active නැති වෙයි කියල .. දවසෙම මේකේ ලැගල ඉන්නවට වඩා මටත් වැඩක් කරගත්ත නං හොඳයි කියල හිතෙන නිසා .. තාම කරන්න වැඩක් නැති නිසා ඉන්නවා ඉතින් ඔහේ කාලේ කකා
Robinhood wage ekek Nov 25, 2015 හ්ම්ම් .. මටත් ඕක තේරෙනවා , එත් සමහර උන් කියන දේවල් දිහා දැක්කම මොනාම හරි කෙටෙනවා මේ පුරුද්ද නැති කරගන්න ඕනේ කොහොමත් , සමහර විට මං මේ අවුරුද්දෙන් පස්සේ වැඩිය එළකිරි එවෙන්නෙත් නැති වෙයි
හ්ම්ම් .. මටත් ඕක තේරෙනවා , එත් සමහර උන් කියන දේවල් දිහා දැක්කම මොනාම හරි කෙටෙනවා මේ පුරුද්ද නැති කරගන්න ඕනේ කොහොමත් , සමහර විට මං මේ අවුරුද්දෙන් පස්සේ වැඩිය එළකිරි එවෙන්නෙත් නැති වෙයි
Robinhood wage ekek Nov 25, 2015 ahh මිස් යූ කියාගෙන ආවම මං හිතුව ලව් සීන් එකක් කියල හිත රිදෙයි කියල තමා අරහෙම කිව්වේ