cedric1986
Reaction score
941

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • කොල්ල වැටිල නලල පැලිල....
    දරුවගෙ ලේ දැකල මට කලන්තෙ හැදිල....
    බෙහෙත් දාන්න ඉස්පිරිතාලෙට ගෙනිහිල්ල.....
    අද ස්ට්‍රයික් නවත්වන්න හෙට මැහුම්දාන්න කියල....
    උන්ට හැමිනියල්ල කියල....
    ප්‍රයිවට් එකකට එක්කරන් ගිහිල්ල....
    මැහුම් දාල බෙහෙත් කරල...
    කොල්ල ගෙදරත් එක්කරගෙන ඇවිල්ල....
    මුන්ට ඡන්දෙ දුන්නට... අපිට අරින ඇරිල්ල....
    අද හොදට තේරුණ බැවින් මම දැන් ඉන්නෙම නැවිල...
    හොදට ඇරල පලයල්ල කියල.....
    ජීවිතේ උඹ ගත්ත තීරණ ගැන කවදාවත් දුක්වෙන්න එපා බන්......හැබැයි ඒවගෙන් පාඩමක් ඉගෙනගනින්......
    ඒත් ඒ වැරද්ද නිවැරදි කරගන්න එක පුලුවන් නම් එතනයි සාර්ථකත්වයක් තියෙන්නේ.......
    හැමදේම වෙන්නේ හොඳට කියලා හිතාගෙන වැඩ කරපන්......මිනිස්සු අති වැරදි සිද්ධවෙනවා තමයි......:dull:

    (දැන් කියන්න එපා මේ මල යකා උදේ පාන්දර බීලා මරු කියවනවා කියලා.....මං හොඳ සිහියෙන් ඉන්නවා හරිය)
    බෙනා මේ cedric ට නාකි විසේ බන්. ගේ සොන්නය :lol: ek ඇවිත් කොල්ලොන්ගේ profile වල කැරකෙන එකමයි කරන්නේ :shocked:
    ඊයා... :lol: යකෝ අර ස්කර්වියා හොඳයිනේ..මුන් බලන් ගියාම රේන්බෝ කාරයොනෙ :lol: :sorry:
    D#rox
    umbe yako ek awilla dawasama mage profile eka balana ekada karanne?:dull:

    හහහා... :lol: මොකක් හරි සීන් එකක් තියේ... :dull: :rofl: :lol:
    ඉකි බිඳ බිඳ මං ඇඬුවලු මහ රෑ නින්දේදී
    නඩේ ඈයො මෙව්ව කලා වැඩිහිටි කන්දේදී
    ලොරි බාගේ මෙව්ව උනා එනකොට රෑ ජාමේ
    මෙව්ව කලා තැන් තැන් වල තිස්ස මහා රාමේ
  • Loading…
  • Loading…
  • Loading…