මම දන්නා අඳුරන නංගි කෙනෙක් ඉන්නවා.. සති දෙකක ඉඳල මුහුණ බෙල්ල පපුව කසනවා කියල කිවුවා... ලේ චෙක් කරලා නැහැ... ඩොක්ටර් කිවුවලු හමේ රෝගයක් කියල.. බෙහෙතක් දීල ගාන්න කියල... ඒ බෙහෙත ගෑවම හම කළු වෙනවලු... ඒකි කොහොමත් තලෙළුයි... ඊයේ මට රෑ කෝල් කරලා කිවුවා ඇඳුමක් අඳින්න වත් බැහැ, මුහුණ බෙල්ල පපුව පිච්චිලා වගේ පාට වෙලා කියලා... ඒ මදිවට ඇඳුම් ඇන්දට පස්සේ පුදුම දුකක්ලු විඳින්නේ...
ලෙඩේ මොකක් වෙන්න පුලුවන්ද? ඔයා දන්නා විදියට කරන්න පුළුවන් බෙහෙත මොකක්ද? ඒකිට ජිවිතේ එපා වෙලා ඉන්නේ... මම කිවුවා උදවුවක් කරන්නම් මෝඩ වැඩ කරගන්න එපා කියල...