AnuradhaRa Dec 24, 2015 සොරි මචං මට වැරදීමක් වුණා... HBO චැනල් සෙට් එක 400 ක් වෙනව.. 4ම එක පාර ගන්ඩ ඕන.. 250 නෙමේ...
AnuradhaRa Dec 24, 2015 මගේ තියෙන්නෙ web starter පැකේජ් එක 13GB බං.. මෙදා පාර ඉක්මනට ඉවර වුණා... වෙබ් පෑල් එකටවත් මාරු වුණා නං හොඳයි වගේ... 250 නෙ වැඩි..
මගේ තියෙන්නෙ web starter පැකේජ් එක 13GB බං.. මෙදා පාර ඉක්මනට ඉවර වුණා... වෙබ් පෑල් එකටවත් මාරු වුණා නං හොඳයි වගේ... 250 නෙ වැඩි..
AnuradhaRa Dec 24, 2015 උඹට හොඳට ඉංග්රීසි පුලුවන්.. බොරුවට අපිට කැමතිම නැති විෂය කිව්වට... HBO සබ්ස්ක්රයිබ් කරගන්ඩ 250 ක් යනව බං... පියෝ ටීවි වල HD චැනල් තියෙනවද බං ? ලංකාවෙ HD චැනල් තාම මොකුත් නෑ නේ...
උඹට හොඳට ඉංග්රීසි පුලුවන්.. බොරුවට අපිට කැමතිම නැති විෂය කිව්වට... HBO සබ්ස්ක්රයිබ් කරගන්ඩ 250 ක් යනව බං... පියෝ ටීවි වල HD චැනල් තියෙනවද බං ? ලංකාවෙ HD චැනල් තාම මොකුත් නෑ නේ...
AnuradhaRa Dec 24, 2015 කතාව හොඳයි මචං.. එක දිගටම බලන්ඩ හිතෙනව.. ඩේට ඉවර වුණානෙ.. මම ඔක්කොම සීසන් ටික බලනව.. මේ ඉන්නෙත් Whitewalker කෙනෙක් නේද ? කතාවෙ තීම් මියුසික් එකටත් මම හෙන අාසයි.. තව අර direwolf ටික පට්ට.. මාත් එකෙක් හදාගන්ඩ ඕන..
කතාව හොඳයි මචං.. එක දිගටම බලන්ඩ හිතෙනව.. ඩේට ඉවර වුණානෙ.. මම ඔක්කොම සීසන් ටික බලනව.. මේ ඉන්නෙත් Whitewalker කෙනෙක් නේද ? කතාවෙ තීම් මියුසික් එකටත් මම හෙන අාසයි.. තව අර direwolf ටික පට්ට.. මාත් එකෙක් හදාගන්ඩ ඕන..
AnuradhaRa Dec 23, 2015 පළවෙනි සීසන් එක බලල ඉවරයි මචං.. ඩේට ඉවර වුණා බං.. ආයෙ ඉතිං ජනවාරි පළවෙනිද ඉඳල තමා.. මට හෙන ආසයි බං කතාව බලන්ඩ.. එක දිගට බලන්ඩ හිතෙනව..
පළවෙනි සීසන් එක බලල ඉවරයි මචං.. ඩේට ඉවර වුණා බං.. ආයෙ ඉතිං ජනවාරි පළවෙනිද ඉඳල තමා.. මට හෙන ආසයි බං කතාව බලන්ඩ.. එක දිගට බලන්ඩ හිතෙනව..
JesonRulez Dec 15, 2015 Current Activity: Viewing Thread 2015 අක්කට ස්කූටර් ? උඹලට මොන scooter ද බන්?
JesonRulez Dec 13, 2015 Last Activity: Today 07:27 PM Current Activity: Viewing User Control Panel උඹට පිස්සුද බන් කොයි වෙලෙත් ඕක දිහාම බලන් ඉන්නේ. මම දැන් අද 20 පාරක් විතර ආව. ඒ එන හැමවෙලේම උඹ ඕක දිහා බලන් ඉන්නවා.
Last Activity: Today 07:27 PM Current Activity: Viewing User Control Panel උඹට පිස්සුද බන් කොයි වෙලෙත් ඕක දිහාම බලන් ඉන්නේ. මම දැන් අද 20 පාරක් විතර ආව. ඒ එන හැමවෙලේම උඹ ඕක දිහා බලන් ඉන්නවා.
JesonRulez Dec 12, 2015 Last Activity: Today 09:33 AM Current Activity: Searching Forums උඹටත් තියෙන වැඩ අම්මපා...