WhiteWalker
Reaction score
1,328

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මං ටීවී බලන්නෑ බං :no: :no:
    ගෙදර අනික් අය විතරයි බලන්නෙ :dull: :dull:
    උඹේ පියෝ ටීවි තියෙනව නේ..
    ඇයි බං දැකල නැද්ද එක ළඟ HBO චැනල් 4 ක් තියෙනව..
    සොරි මචං මට වැරදීමක් වුණා... HBO චැනල් සෙට් එක 400 ක් වෙනව.. 4ම එක පාර ගන්ඩ ඕන..
    250 නෙමේ...
    මගේ තියෙන්නෙ web starter පැකේජ් එක
    13GB බං.. මෙදා පාර ඉක්මනට ඉවර වුණා...
    වෙබ් පෑල් එකටවත් මාරු වුණා නං හොඳයි වගේ... 250 නෙ වැඩි..
    උඹට හොඳට ඉංග්‍රීසි පුලුවන්.. බොරුවට අපිට කැමතිම නැති විෂය කිව්වට... :angry:
    HBO සබ්ස්ක්‍රයිබ් කරගන්ඩ 250 ක් යනව බං...
    පියෝ ටීවි වල HD චැනල් තියෙනවද බං ?
    ලංකාවෙ HD චැනල් තාම මොකුත් නෑ නේ...
    කතාව හොඳයි මචං.. එක දිගටම බලන්ඩ හිතෙනව.. ඩේට ඉවර වුණානෙ..
    මම ඔක්කොම සීසන් ටික බලනව.. මේ ඉන්නෙත් Whitewalker කෙනෙක් නේද ? :shocked:
    කතාවෙ තීම් මියුසික් එකටත් මම හෙන අාසයි.. තව අර direwolf ටික පට්ට.. මාත් එකෙක් හදාගන්ඩ ඕන.. :rofl:
    පළවෙනි සීසන් එක බලල ඉවරයි මචං.. ඩේට ඉවර වුණා බං.. ආයෙ ඉතිං ජනවාරි පළවෙනිද ඉඳල තමා.. මට හෙන ආසයි බං කතාව බලන්ඩ.. එක දිගට බලන්ඩ හිතෙනව.. :)
    Current Activity: Viewing Thread 2015 අක්කට ස්කූටර් ? :D :P

    උඹලට මොන scooter ද බන්?
    Last Activity: Today 07:27 PM
    Current Activity: Viewing User Control Panel

    උඹට පිස්සුද බන් කොයි වෙලෙත් ඕක දිහාම බලන් ඉන්නේ. මම දැන් අද 20 පාරක් විතර ආව. ඒ එන හැමවෙලේම උඹ ඕක දිහා බලන් ඉන්නවා.
    උඹ ඉතින් එහෙම නේ. නැත්නම් මක්කටෙයි බෙල්ල කඩාගෙන search කරන්නේ. :rofl:
    Last Activity: Today 09:33 AM
    Current Activity: Searching Forums

    උඹටත් තියෙන වැඩ අම්මපා... :rofl:
  • Loading…
  • Loading…
  • Loading…