මම බෙනා Dec 14, 2015 eka parata ledak kiyala kiyanda balu.wadiwena widhiha ehema ahuwa Physotherapist kenekta gawatath yanda kuwa..2wks walata beheth dunna.1mnth walin enda kuwa
eka parata ledak kiyala kiyanda balu.wadiwena widhiha ehema ahuwa Physotherapist kenekta gawatath yanda kuwa..2wks walata beheth dunna.1mnth walin enda kuwa
මම බෙනා Dec 14, 2015 kiyanda tharam fit ekak na macha.poddak adui wage danenawa.bus eke giyama thama aul.me tike gedrane.heta aith bus eke
kiyanda tharam fit ekak na macha.poddak adui wage danenawa.bus eke giyama thama aul.me tike gedrane.heta aith bus eke
freak88 Dec 13, 2015 ado thanks uba dunna site ekekn ekak dagaththa meka poddak asai allaa hiti api passe ekak hadamu machoo thanks !
ado thanks uba dunna site ekekn ekak dagaththa meka poddak asai allaa hiti api passe ekak hadamu machoo thanks !
freak88 Dec 13, 2015 ඔව් මචන් ස්ටැන්ලි තිරක රත්න පාරේ නුගේගොඩ . තව කෙනෙක් හොදයි ධානාත්මක චින්තනය වර්ධනය කර ගන්නන් යුටුබ් එකේ ඇති අජිත් ජයවර්දන අනිත් කෙනා නලක හෙවාමද්දුම කියලා වැඩක් නැහැ ජිවිතේ බිල්ඩ් අප් කරගන්න අලුතින් පටන් ගනන් හරි කාලයක් තියෙනවා.
ඔව් මචන් ස්ටැන්ලි තිරක රත්න පාරේ නුගේගොඩ . තව කෙනෙක් හොදයි ධානාත්මක චින්තනය වර්ධනය කර ගන්නන් යුටුබ් එකේ ඇති අජිත් ජයවර්දන අනිත් කෙනා නලක හෙවාමද්දුම කියලා වැඩක් නැහැ ජිවිතේ බිල්ඩ් අප් කරගන්න අලුතින් පටන් ගනන් හරි කාලයක් තියෙනවා.
freak88 Dec 12, 2015 ela ela mama issara dr kuma iddamallena sir ge eka eka prgme walta giyaa awala mara wadagath dewal kiyanne mama ubata kiyananm passe hek
ela ela mama issara dr kuma iddamallena sir ge eka eka prgme walta giyaa awala mara wadagath dewal kiyanne mama ubata kiyananm passe hek
freak88 Dec 12, 2015 නැහැ මචෝ මම කිව්වෙ අවදානය වෙන අතකට දැන්මහම මොනවා හරි කියලා ශෙප් කියලා හේ හේ එල එල එහෙනම් සැහෙන එක්පිරියන්ස් ඇති දැන් කෙල්ලෝ එපා වෙලා වගේ
නැහැ මචෝ මම කිව්වෙ අවදානය වෙන අතකට දැන්මහම මොනවා හරි කියලා ශෙප් කියලා හේ හේ එල එල එහෙනම් සැහෙන එක්පිරියන්ස් ඇති දැන් කෙල්ලෝ එපා වෙලා වගේ
freak88 Dec 12, 2015 මම හිතුවා සහෝ පොස්ට් 30000 ට පලමු මෙම අහවට කරලා දෙක තුනත් ඉවර වෙලා අය පලමු එක ගව හිත නැවතිලා දුක් විදිනවා කියලා එල එල කෙල්ලෝ එපා බදින්නත් එපා එ අපයට වැටෙන්න එපා හෙක්
මම හිතුවා සහෝ පොස්ට් 30000 ට පලමු මෙම අහවට කරලා දෙක තුනත් ඉවර වෙලා අය පලමු එක ගව හිත නැවතිලා දුක් විදිනවා කියලා එල එල කෙල්ලෝ එපා බදින්නත් එපා එ අපයට වැටෙන්න එපා හෙක්
freak88 Dec 12, 2015 පොඩි එකා මහා පාරේ අයිස්ක්‍රිම් ඉල්ලුවොත් එක නුසුදුසු වෙලාවක් නම් බැහැ කිව්වට අහන්නේ නැහැ නේ කියපු ගමන් අනේ අම්මේ කියලා කකුල අල්ලන් අත ගගා ඉනන් එතකොට අවදානය වෙනස් වෙන හැම වෙලෙම එපා කියන දෙයක් තේරුම් නොගන නිසා අවධනය වෙන්ස් කරන එක තමයි ප්‍රධානම දේ.
පොඩි එකා මහා පාරේ අයිස්ක්‍රිම් ඉල්ලුවොත් එක නුසුදුසු වෙලාවක් නම් බැහැ කිව්වට අහන්නේ නැහැ නේ කියපු ගමන් අනේ අම්මේ කියලා කකුල අල්ලන් අත ගගා ඉනන් එතකොට අවදානය වෙනස් වෙන හැම වෙලෙම එපා කියන දෙයක් තේරුම් නොගන නිසා අවධනය වෙන්ස් කරන එක තමයි ප්‍රධානම දේ.
freak88 Dec 12, 2015 ඔව් පිචිචෙන්න ඇති අපේ පොඩි උන් අඩන්නේ අම්මා කැහැන සද්දෙටනේ මෙකේ තත්තා කට අත ගැවට මුට ක්ලික් වෙන්නේ ටිකක් වෙලා ගියහම අනිවා කට පිච්චලා ඇති මු ඇතුලටම දාලා ගත්තා ගිනි පිබින මකර පැටියෙක් වෙන්න පුලුවන් හෙක්
ඔව් පිචිචෙන්න ඇති අපේ පොඩි උන් අඩන්නේ අම්මා කැහැන සද්දෙටනේ මෙකේ තත්තා කට අත ගැවට මුට ක්ලික් වෙන්නේ ටිකක් වෙලා ගියහම අනිවා කට පිච්චලා ඇති මු ඇතුලටම දාලා ගත්තා ගිනි පිබින මකර පැටියෙක් වෙන්න පුලුවන් හෙක්