Chathuranga1 Dec 14, 2015 මම ආයේ ටික කාලෙකට FB යන්නේ නෑ කියල හිතන් ඉන්නේ මෙයා මේකටත් එන එක ටිකක් අඩුකරනවා
මම බෙනා Dec 14, 2015 ඔව් අනෙ..ෆිසෝතෙරපිස්ට් කෙනෙක් ගාවටත් යන්ඩ කිව්වා එක්සර්සයිස් වගයක් කරන්ඩ, ආ එල එල,ඔයා අද වැඩද
මම බෙනා Dec 13, 2015 අඩුවක් කියන්ඩත් නෑ අක්කේ..රත්නපුරේ ඇවිත් ගිය සතියේ ඩොක් කෙනෙක්ට පෙන්නුවා..එයා සති 2කට බෙහෙත් දුන්නා.එක පාරටම ලෙඩක් කියන්ඩ බෑ කිව්වා.. ඔයාට කොහොමද
අඩුවක් කියන්ඩත් නෑ අක්කේ..රත්නපුරේ ඇවිත් ගිය සතියේ ඩොක් කෙනෙක්ට පෙන්නුවා..එයා සති 2කට බෙහෙත් දුන්නා.එක පාරටම ලෙඩක් කියන්ඩ බෑ කිව්වා.. ඔයාට කොහොමද
labu gediya Dec 13, 2015 http://www.elakiri.com/forum/showthread.php?t=1715563 awothin mekath balalama yanna nangi.
D D dj knight Dec 13, 2015 ehenam akke mama yanawa mis u a lot aya malli kiyanawa ahanna mata akke kiyanna oya ne