Elysium
Reaction score
870

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඇයි අනේ දුක හිතෙන්නෙ හැල ගෙම්බියො කොච්චර ලස්සනද...කොලඹ ආවද අද...
    ආ මෙයා ප්‍රයිවට් වෙන්ඩ ඇති.. :P මේ අද බස් වල සෙනගත් නෑ.. :dull:
    පුහ්...ගෙම්බියක් ගිය උඩ..පන්නන්ඩ තියෙන්නෙ පැරිස් වලටම.. :angry:
    ම්ම්ම්... :)
    අනෙ එයාගෙන් රිප්ලයිවත් එකක්වත් නෑ..ඔයාට මීට් උනාද.. ;)
    ප්‍රශ්නයක් මත නෙමෙයි ටිකක් හුදෙකලා වෙන්න හිතුන :D:yes::yes::baffled:
    :D:D:D:D
    මම ආයේ ටික කාලෙකට FB යන්නේ නෑ කියල හිතන් ඉන්නේ මෙයා :yes:
    මේකටත් එන එක ටිකක් අඩුකරනවා :yes::yes:
    තාම ගියේනම් නෑ :P
    අද මට නෑ අක්කේ..හෙට යන්ඩ විදිහකුත් නෑ කට්ටිය ස්ට්‍රයික් කලොත් :dull:
    ඔව් අනෙ..ෆිසෝතෙරපිස්ට් කෙනෙක් ගාවටත් යන්ඩ කිව්වා එක්සර්සයිස් වගයක් කරන්ඩ,

    ආ එල එල,ඔයා අද වැඩද :)
    අඩුවක් කියන්ඩත් නෑ අක්කේ..රත්නපුරේ ඇවිත් ගිය සතියේ ඩොක් කෙනෙක්ට පෙන්නුවා..එයා සති 2කට බෙහෙත් දුන්නා.එක පාරටම ලෙඩක් කියන්ඩ බෑ කිව්වා..

    ඔයාට කොහොමද :D
  • Loading…
  • Loading…
  • Loading…