Thor2014 Dec 25, 2015 Story eka Kiwwoth wadak na machan., But Action, horror wage nan Nemei, Lassanta Galagena yana Family and Business katahawak podi comedy kalith tiyenawa. Ubata Set weida dan naha. But mata nan Godak hodai.
Story eka Kiwwoth wadak na machan., But Action, horror wage nan Nemei, Lassanta Galagena yana Family and Business katahawak podi comedy kalith tiyenawa. Ubata Set weida dan naha. But mata nan Godak hodai.
Thor2014 Dec 25, 2015 Machan Uba The Intern 2015 baluwada? lassana Movie ekak machan, Baluwe naththan balapan.
Wolverine GTR Dec 24, 2015 Hi bro!:)free time 1kaka comment 1kak denna:D http://www.elakiri.com/forum/showthread.php?t=1717392
crazybuddy Dec 24, 2015 මමත් එහෙම එව්වා දාලා නෑ බං.. සොහොන මල්ලිට කියල බලමුද..? පොර නම් ඕවට උපන් හපන්..
crazybuddy Dec 24, 2015 හැමිනෙන සෙට් එකක් ඉන්නවනේ බං.. ඒකනේ බැරි.. මම දාන්න කියලත් හැදුවෙ.. පස්සෙ අතෑරල දැම්මා.. අන්තිමේ වලි වලට එනවා උන්..
හැමිනෙන සෙට් එකක් ඉන්නවනේ බං.. ඒකනේ බැරි.. මම දාන්න කියලත් හැදුවෙ.. පස්සෙ අතෑරල දැම්මා.. අන්තිමේ වලි වලට එනවා උන්..
Thor2014 Dec 24, 2015 SLT ekak ban tiyenne..connection eka slow wela ban issrata wada dan. 600kbps wage enne.
Thor2014 Dec 24, 2015 machan hoda movies wala direct links nadda thawa, uba dapu 2k bawa, Thanks ewata.
crazybuddy Dec 23, 2015 සිංහල ෆොන්ට් ද..? http://www.elakiri.com/forum/showthread.php?p=15773911 ඔය ටික තමා තියෙන්නෙ..
RePost බුවා Dec 20, 2015 අඩේ තැන්ක්ස් මචන්,,, යකෝ මම හිතුවේ මම උබේ ෆ්රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්නවා කියල,,' මොනවා උනත් කිබුලට පින් සිද්ද වෙන්න තමා උබව අදුර ගන්න පුළුවන් උනේ,, එල එල මචන්.,,
අඩේ තැන්ක්ස් මචන්,,, යකෝ මම හිතුවේ මම උබේ ෆ්රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්නවා කියල,,' මොනවා උනත් කිබුලට පින් සිද්ද වෙන්න තමා උබව අදුර ගන්න පුළුවන් උනේ,, එල එල මචන්.,,
crazybuddy Dec 20, 2015 ඔව්.. මං ඒක තමා ගොඩක් කාලෙක ඉඳන් පාවිච්චි කරන්නෙ.. ඒත් දැන් හැම බ්රවුසර් එකකම Sync තියේනේ.. මම Firfox Sync එකත් දාන් ඉන්නෙ වැඩි හොඳට..
ඔව්.. මං ඒක තමා ගොඩක් කාලෙක ඉඳන් පාවිච්චි කරන්නෙ.. ඒත් දැන් හැම බ්රවුසර් එකකම Sync තියේනේ.. මම Firfox Sync එකත් දාන් ඉන්නෙ වැඩි හොඳට..