freak88
Reaction score
1,172

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Story eka Kiwwoth wadak na machan., But Action, horror wage nan Nemei, Lassanta Galagena yana Family and Business katahawak podi comedy kalith tiyenawa. Ubata Set weida dan naha. But mata nan Godak hodai.
    Machan Uba The Intern 2015 baluwada? lassana Movie ekak machan, Baluwe naththan balapan.
    මමත් එහෙම එව්වා දාලා නෑ බං..
    සොහොන මල්ලිට කියල බලමුද..?
    පොර නම් ඕවට උපන් හපන්..
    හැමිනෙන සෙට් එකක් ඉන්නවනේ බං.. ඒකනේ බැරි.. මම දාන්න කියලත් හැදුවෙ.. පස්සෙ අතෑරල දැම්මා.. අන්තිමේ වලි වලට එනවා උන්.. :(
    SLT ekak ban tiyenne..connection eka slow wela ban issrata wada dan. 600kbps wage enne.
    අඩේ තැන්ක්ස් මචන්,,,
    යකෝ මම හිතුවේ මම උබේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්නවා කියල,,'
    මොනවා උනත් කිබුලට පින් සිද්ද වෙන්න තමා උබව අදුර ගන්න පුළුවන් උනේ,,
    එල එල මචන්.,,
    ඔව්.. මං ඒක තමා ගොඩක් කාලෙක ඉඳන් පාවිච්චි කරන්නෙ.. :D
    ඒත් දැන් හැම බ්‍රවුසර් එකකම Sync තියේනේ.. මම Firfox Sync එකත් දාන් ඉන්නෙ වැඩි හොඳට..
  • Loading…
  • Loading…
  • Loading…