maxboysl
Reaction score
1,848

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හොඳින් ඉන්නව මචෝ, වෙලාවක කිඹුල්විලා එක පැත්තෙදි සෙට් වෙමු
    දෙදෙනාගේම වත්කම වූ දෑවැද්ද
    බඩටත් නොකා උපයා ගත් පොත් පත් ය
    ඒවායේ තිබිණි මිණි මුතු තැන්පත් ව
    වේයෝ කෑවෙ එතරම් වටිනා පොත් ය

    රම්‍ය මාළිගේ තිබුණේ වනාතේ
    පේළි ගෙවල් යායට මැදි වෙලානේ
    ඒ සන්දියෙදි වේයෝ ඇවිදින් තිබුණේ
    පොත් පත් කා නසන්ටයි වත්කම අපගේ

    මහපොළ පොතුයි කතු අස්සන සහිත පොතු යි
    මුල් කොපි පොතුයි සම්මානිත හොඳම පොතු යි
    පිට රට වලින් ගෙන්නා ගත් වටින පොතු යි
    යන මේ සියලු පොත් වේයන්ට කම්මුතුයි

    පොත් කියවන්ට කොහි තිබිදැයි වෙලාව
    වේයන් බඩට විතරයි පොත් පත් උරුම

    සුරම්‍ය මාළිගේ තිබුණේ මහරගම
    තට්ටු ගෙදර හත් වැනි තට්ටුව මතය
    තට්ටු හතම නැග ආ වේයන් රෑන
    කිට්ටු කළා සිරියහනේ ලැග ඉන්ට

    එක ගෙයි ඉන්න තුන් වැනි වසරේ දී ම
    රෑ වැඩ වැටුණ දින සති ගාන වැඩි විය
    නෝනා සිරියහන මත තනි කර යා ම
    රස්සාවට නිසා උහුලා ඉන්ඩ විය
    වේයෝ රෑ කෑවෙ නෝනාගෙ පතිවත
    දහවල කෑවෙ මා සන්තක පතිනි වත
    සිරියහනට ම සිදු විය දරුණු පිරිපත
    එනමුත් රැකුණි රස්සාවෙන් බඩ වියත

    හැමනුණ හින්ද රස්සාවල් එක්ක අප
    මස් පාපය කළෙත් රස්සාවට වගෙ ය

    සුබ මාළිගේ කැස්බෑවේ තිබුණාය
    ඒ ඉන්නා කලේ ඉඩමක් ගත්තාය
    ගෙවන පදනමට දෙන්නම ගෙව්වාය
    ගෙයක් හදන හීනය දැක බැලුවාය

    එදවස වේයො ආවේ අඟකුත් එක්ක
    අන්තිම සටන සඳහා සන්නද්ධවය
    නොයෙකුත් හේතු එක් රැස් වී තිබුණා ය
    කසාද සහතිකේ වේයෝ කෑවා ය

    මනරම් මාළිගේ නොම ඉදි වෙලා ම
    පර්චස් දහය ඇත වල් වැද පුරා ම
    ළමයින් නොමැත එය අපගේ වෙලා ව
    අවුරුදු දහය ඉවරයි වේයන් කෑ ව

    නෝනත් මමත් දැන් හතළිහ මුව විට ය
    වේ උවදුරින් හොඳටම අප අබලන් ය

    සැපෙන් සනීපෙන් ඉන්නවා මචන්.තෑන්ක්ස් .උඹට කොහොමද?නැවුම් සුළඟ ආයිත් පටන් ගන්නවද.
    ඔල්වරසන් දෙන්නට නොව
    මදහසින් පිළිගන්නට
    රිදුනු සිත් සනහා
    මිනිසත්කම වපුරන්නට
    ක්ෂිතයෙන් එහා ඉමෙන් එන
    නැවුම් සුළග

    මේකට එකක් හදා දීපන්

    අනිත් එක

    රටක අද්‍යාපනය යනු රටේ අනාගතයයි
    යමෙක් රටේ අද්‍යාපනය වනසන්නට තැත් කරන්නේද ඒ සැරසෙන්නේ රටේ අනාගතය වනසන්නටය
    ආහ්.. උඹටත් සිංහල ටෝකක් මතක් වුනොත් එවපං.. හදල දෙන්නං පුළුවන් විදියට.. :D
    ආහ් වේසි.. මොකෝ වෙන්නෙ.. කොහොමද සැප සනීප..
  • Loading…
  • Loading…
  • Loading…