අපි මුලින්ම බලමු ඇයි අපිට යට ඇඳුම් අවශ්‍ය කියලා.
1.)දහඩිය සහ ලිංගික ස්රාවයන් උරාගෙන ලිංගික ප්‍රදේශ පිරිසිඳුවත්,වියලිවත් තබා ගැනීමට.
2.)වෘෂණ කෝෂ වලට අවශ්‍ය අධාරකයක් (support) ලබා දීම.
3.)ශිෂ්ණය ප්‍රාණවත් වීම් බාහිරට නොපෙනෙන ලෙස පාලනය කිරීම.
4.)Trouser Zip මගින් ලිංගික අවයව වලට සිදුවන අනතුරු හා ක්‍රීඩා කිරීමේදී ලිංගික අවයව වලට සිදුවන අනතුරු අවම කිරීමට උපකාරී වීම.
5.)සමහර විට නාන ඇඳුමක් ලෙස හා සමහර විට arousing, erotic garment ලෙස භාවිතා කිරීමට.