AnuradhaRa Jan 2, 2016 හවුන්ඩ් ද ? ඩෝග් ද ? සිරාවට ඒ වෙලාවෙ ඌ දකිනව මනිහෙක් අැඟේ ගිනි අවුලෝගෙන දුවගෙන එනව
AnuradhaRa Jan 2, 2016 මෙහෙම කියන්නෙ කවුද ? "Fuck the Kingsguard. Fuck the city. Fuck the king." හෙනම ගහපං කිව්වලු
JesonRulez Dec 26, 2015 නෑ සමහරවිට ඌ උඹව අඳුරනවා ඇති බන්. Annual Get Together එකක් තිබ්බ කිව්වා ලඟදි. උඹත් ගියාද?
JesonRulez Dec 26, 2015 දැන් ඉතින් හැංගිලා ඉඳීවී දැක්කේ නෑ වගේ. එක පාරක් තනුජකයට බයේ හැංගිලා හිටියා වගේ.