akilar25
Reaction score
4,364

Joined
Last seen

Profile posts Latest activity Postings Ads About

  • GT ලොක්කා හරි... මොඩන් කෙනෙක් හරි දුන්නා ෂොට් එක වැල ටීවී එකට... :lol: මට වනින් දීලා තියෙන්නේ... කුණුහරප කියන්න එපා කියලා ත්‍රෙඩ් වල... :lol:
    Mchn .swf video files play karanne khmda android 4n ekaka?pc eketh mona player ekakinwath wada karanne naha.wena format ekakata convert karnna try kara ekath hari giye naha.
    Ado sorry machan reply karanna bari una. mama katththe colombo 11 wala shop ekakkin. mama umbata contact number ekwannam. naha machan software warranty witharai un dunne 1 year.
    නැන්දේ, මාමේ, අයියේ, අක්කේ, නංගියේ, මල්ලියේ, සහ අනෙකුත් හැම එකාටමයි මේ කියන්නේ.
    ඔන්න මේ පාරත් එළකිරි Awards එකක් තියෙනවලු, එක එක අංශ තියෙනවලු, පල්ලෙහා තියෙන එක කරන්නේ මමලු, උබල ඇවිත් කොටලා යන්නම ඕනලු, නැත්නම් කොටදෙනියාව පොලොසියට හරි හිරු බබාගේ ඩිෆේන්ඩරේට හරි කියනවලු,,,
    ඇවිල්ලම බලහන්කො,,,,,,

    ElaKiri.Com Awards 2015 - වසරේ ජනප්‍රියම පුද්ගලයා - Most Popular Member of the Year
    මචන්ලා උදවුවක් ඕනේ....
    මගේ තියෙන්නේ ලුමියා 535 එකක්...
    මේකේ එන කෝල් රෙකොර්ඩ් කරන්න app එකක් නැද්ද බන්?
    සයිට් එකක තිබ්බා වින්ඩොව්ස් 10 වල පුළුවන් කියල.
    මේක 10 වලට අප්ඩේට් කරන්න පුලුවන්ද?
    දාන්න එකෙක් කියපල්ලකෝ....
    තරහ නැතුව VM එකකුත් දාන්න මචන්ලා,
    නැත්නම් මිස් උනොත් අපරාදේ....
    ඉටිගෙඩිය මන් ත්‍රෙඩ් එකෙ කීවනෙ සිද්දිය ඔය ඩවුන් ග්‍රේඩ් සුට්ටක් කීවෙ නෑනෙ. අනේ මන් දන් නෑඑ බං අප් හරි ඩවුන් හරි කෙල උනා අන්තිමට. දැන් මාස 11වෙනවා පෝං එකට දැන් ඇති වෙලා බං වෙනසක් ඕනි දැං
    කලිං පාර ටීපී දාන් හික වෙච්ච හැටි කීවනෙ මන් බැටරි කන එකනෙ ඉවසන්නම බැරි. අන්තිමට ෆ්ලැශ් කරානෙ. දැන් ආයෙ දාන් ඒ සෙතේම නොවෙයි කියන්න පුලුවන්ද? #535ලුමියා
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…