dickensian
Reaction score
109

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මිනිස්සුන්ට මල පැනලා බන් මාගේ යාලුවෙක් ෂෝ එකට ගියා man ගත්තේ ගාන අඩු ටිකට් කොහොමහරි මු ශේප් එකේ 35-000 ටිකට් ගත්තු උන් ඉන්න තැනටත් ගොහින්

    මේ ස්කයිප් එහෙම සෙට් වුනොත් අනිවාර්යෙන් මාව Ad කරගන්න සහෝ සුබ රැයක් වේවා
    අර නෙට් කනෙක්ෂන් එක ගත්තාද ස්කයිප් එකක් හැදුවොත් මට රික්වෙස්ට් එකක් දාන්න මතක් කරලා

    ආ අහන්න හිටියා එන්රික් පුතාව එහෙම බලන්න ගියාද
    Just read through all the stuff whenever you are bored with your work. That's it! Never take anything seriously.
    Machan, These VMs are visible to anybody. So don't tell your personal information publicly. Here in EK, there are some people who collect those information as a database and use them whenever somebody starts an argument with them. You might have experienced this during last days as well. Let's continue with PM. :)
    මචන් පොරෝෆයිල් එක ලස්සනට හදමු මෙදා පාර

    සුබ අලුත් අවුරුද්දක් වේවා
    :)

    And my next question is...

    Where the hell did you learn all this vocabulary which I never came across in my life ever? :P
    Thanks bro. I see only few opportunities out here for learning something valuable in EK and one of them is you. Whenever I saw you, I just stop and try to learn something from you. It's really worth following you. I do the same with Twisted.
    Wish you and your lovely family a wonderful, happy, healthy and prosperous New Year!!
    නොවිසඳුණු අභිරහස්, පිටසක්වල ජීවීන්, අභිරහස් ස්ථාන, බර්මියුඩා ත්‍රිකෝණය.. ඒරියා 51 වගේ තියෙන්නෙ බං.. ඕවා කියවන්න ගොඩක් උන් ආසයි..
    ඔව්.. උඹට කඩ්ඩ එහෙම සුපිරියට පුළුවන් නිසා අවුලක් නෑ..
    ඒත් අපිට ඕක කඩ්ඩෙන් කියවන්න ගියොත් මලාට තේරුම් ගන්න හම්බෙන්නෑ.. ඒක නිසා ඉතිං වටිනවා..

    උඹත් ඒ වගේ ත්‍රේඩ් ටිකක් දැම්මා නම් හරි බං..
    මම මේ විදියට සිංහල යුනිකෝඩ් වලින් කොටලා දෙන්නං..
    උඹ මට සිංග්ලිශ් වලින් එවපං..
    ඔව් බං.. zeus දාපු ත්‍රේඩ් සෙට් එකත් මරු..
    HarshaLulzSec තමයි මෑතක නම් සුපිරිම ත්‍රේඩ් සෙට් එකක් දැම්මෙ..
    පොරත් පට්ට කට්ටක් කන්න ඇති ත්‍රේඩ් දාන්න..
    ඉංශ්‍රීසි එව්වා ට්‍රාන්ස්ලේට් කරලා එහෙම..

    උඹටත් බැරියෑ බං හොඳ ත්‍රේඩ් ටිකක් දාන්න සිංහලට ට්‍රාන්ස්ලේට් කරලා.. උඹ සිංග්ලිෂ් වලින් ලියල දියන් මම සිංහලෙන් කොටලා දෙන්නං..
  • Loading…
  • Loading…
  • Loading…