DJU9
Reaction score
4,976

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • නැ නැ
    fake කතා මං දැන් නැ අයිය කෙල්ලෙක් නම් එහෙම කතා කරන්න එපා
    අපි දන්නේ නැ hariiyatama
    සන්විදයකය හදන්නේ මේවා විසදන්න එයට එහෙම කතා කරන්න බැ
    මං දැක්ක ඔය අනිත් team එකට සප් කරලා රෙප් බෙදුව
    අවුලක් නැ කොයි එකේ හිටියත්
    අතල් එකක් විතරයි මට ඕන
    දැන් ඔතන අපේ උන් එක්ක මරාගන්න එපා
    උබ cool වෙලා හිටහන් අය්යේ
    නිකන් කගහගන්න ඕන නැ
    සන්විදයකයෝන්ට එහෙම කතා කරන්න එපා
    ඔබටත් පවුලේ සියළුදෙනාටත් ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද යස ඉසුරින් සපිරුණු නීරෝගිමත් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා !
    120ට 220ක් ආවඩා ආයුබෝ වේවා ! :)



    Elakiri මහා කඹ ඇදීමේ තරගය 2016
    http://www.elakiri.com/forum/showthread.php?t=1736323
    පුලුවන්නම් අපේ white unicorns ටීම් එකේ ජයග්‍රහණය සඳහා වෝට් එකක් දෙන්න.. :)
    අළුත් අවුරුදු මික්ස් එකක් කලේ නැද්ද මචෝ?
    වේසියොන්ට මතක නෑ
    කැ!@#!@3ටත් මතක නෑ
    අපේ වේස අතීතය ඒ.......
    එළකිරි එන එක ටිකක් අඩු කලා බං..
    දැන් වැඩක් නැතිම උනොත් තමා ඉතිං මේ පැත්තට එන්නෙ..
    වැඩත් පාඩු කරන් මේකට එන එක අපරාදයක්.. වැඩ කටයුතු කරගෙන හොදින් ඉන්නවා සහෝ :) ubata kohomada machan
  • Loading…
  • Loading…
  • Loading…