උබ මා හදුනා ගත්තේ කවියෙන් කිරියේ...
ඉන්නා හොද එකෙක් බව දැනුනා කිරියේ...
අද උබ උපන් බව මා දුටුවා කිරියේ..
ගොතලා කියන්නම් මෙලෙසට එල කිරියේ...
හොද ගුණ දම් ඇතිව උබ ඇත බැබලිලා ...
ඒ ගෞරවය උබේ මවු පියෝ හට දීලා...
සැම හට ඉන්නවා උබ අත හිත දීලා...
එලෙසට තව බොහෝ කල් ඉනු වැජබිලා...
එන එන අනතුරුද කරදර නැති වේවා...
තබනා පියවරම ජය ටැබ වෙත වේවා...
සිතනා පතන දේ එලෙසට ඉටුවේවා...
උබේ ජිවිතය සව් සිරියෙන් ඉතිරේවා...
සුබ උපන්දිනයක්.... මචෝ....