C h o p p e
Reaction score
704

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • නුගේගොඩින් 689 නැගපන් හෝකන්දර බස් එකේ. මදිවෙලින් යන්නේ.
    174 ඇවිත් තලවතුගොඩ හන්දියෙන් බැහැලා එතනින් ටුක් එකක නැගපං. මාදිවෙල හාවි එක ගාවට රු.100ක් ගනී.
    පොල්වත්ත හාවි එක නෙමෙයි. මාදිවෙල හාවි එක කියලා කියපං. හාවි දෙකක් තියෙනවා. තලවතුගොඩ හන්දියේ ඉඳං පිටකෝට්ටේ පැත්තට යනකොට තියෙන්නේ..
    සොරි මචෝ
    උබ PM එක එව්වා notification ආවේ මේක දැම්මට පස්සේ :sorry::sorry::sorry:
    මචෝ PM එක දැක්කද?
    කියන්න කැමතිනම් රිප්ලයි එකක් දාන්න
    ow ban.. awulak une na.. set una..mata related experience nathi nisa Associate engineer thamaii ban set une.. training patan gaththa..Thanks for asking bro..
    අමතක කරපන් සනා ,ඔන්න ඔහේ
    ‍තෝ අඩිය ගහන් නෑ නේ වැඩිය දැන්.. ඒ නිසා
    ඉස්සර වගේ ඇවිත් හිටියේ නැති වුනාට පුලුවන් වෙලාවට ඇවිල්ලා බලලා වීඑම්, පීඑම් වලට උත්තර දීලා යනවා බං.
  • Loading…
  • Loading…
  • Loading…