Mr PERERA Feb 18, 2016 174 ඇවිත් තලවතුගොඩ හන්දියෙන් බැහැලා එතනින් ටුක් එකක නැගපං. මාදිවෙල හාවි එක ගාවට රු.100ක් ගනී. පොල්වත්ත හාවි එක නෙමෙයි. මාදිවෙල හාවි එක කියලා කියපං. හාවි දෙකක් තියෙනවා. තලවතුගොඩ හන්දියේ ඉඳං පිටකෝට්ටේ පැත්තට යනකොට තියෙන්නේ..
174 ඇවිත් තලවතුගොඩ හන්දියෙන් බැහැලා එතනින් ටුක් එකක නැගපං. මාදිවෙල හාවි එක ගාවට රු.100ක් ගනී. පොල්වත්ත හාවි එක නෙමෙයි. මාදිවෙල හාවි එක කියලා කියපං. හාවි දෙකක් තියෙනවා. තලවතුගොඩ හන්දියේ ඉඳං පිටකෝට්ටේ පැත්තට යනකොට තියෙන්නේ..
Marlon Feb 2, 2016 ow ban.. awulak une na.. set una..mata related experience nathi nisa Associate engineer thamaii ban set une.. training patan gaththa..Thanks for asking bro..
ow ban.. awulak une na.. set una..mata related experience nathi nisa Associate engineer thamaii ban set une.. training patan gaththa..Thanks for asking bro..
Mr.Tom Jan 11, 2016 ඉස්සර වගේ ඇවිත් හිටියේ නැති වුනාට පුලුවන් වෙලාවට ඇවිල්ලා බලලා වීඑම්, පීඑම් වලට උත්තර දීලා යනවා බං.
සොහොන Jan 6, 2016 === ULTIMATE නයිට් B CHAT Land 2016 (Coner ) === එකතු වෙමුද ... මේ අලුත් වැඩේට http://www.elakiri.com/forum/showthread.php?t=1719721
=== ULTIMATE නයිට් B CHAT Land 2016 (Coner ) === එකතු වෙමුද ... මේ අලුත් වැඩේට http://www.elakiri.com/forum/showthread.php?t=1719721