dinuka rukshan Jan 3, 2016 එහෙම කියන්න බෑ... මේ අවුරුද්දේ වෙන්නත් පුළුවන්.... අනිවා ලබූ ලොක්කට කියනවා.....
dinuka rukshan Jan 3, 2016 hikiz... ලබන අවුරුද්දේ බලමු... එන්ගේජ් වෙනවා විතරයි තව අවුරුදු 5කින් තම වෙඩිම
dinuka rukshan Jan 3, 2016 තව කොහෙද බන් බදින්නේ.... තව කල් තියනවා... උබට නොකිය දෙයක් නෑ බන්.... අනිවා කියනවා......
crazybuddy Jan 3, 2016 ආහ්.. මම හොඳින් බං.. අද වැඩ මචං.. ඊයෙ වැඩක් කරගන්න වෙලාවක් හම්බවුනේ නෑනේ.. කුණු වලියක් දාගෙන මේකෙ එකෙක් එක්ක.. ඉතිං අද වැඩ.. දැන්ම බඳින්න අදහසක් නැද්ද බොල..?
ආහ්.. මම හොඳින් බං.. අද වැඩ මචං.. ඊයෙ වැඩක් කරගන්න වෙලාවක් හම්බවුනේ නෑනේ.. කුණු වලියක් දාගෙන මේකෙ එකෙක් එක්ක.. ඉතිං අද වැඩ.. දැන්ම බඳින්න අදහසක් නැද්ද බොල..?