WhiteWalker
Reaction score
1,328

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අම්මට සිරි බේලිෂ් කාරයයි මේ ඔක්කොම ගේම් දීල තියෙන්නෙ..
    ලයිසගෙයි බේලිෂ්ගෙයි සම්බන්ඳෙ මොකක්ද ?
    උබට එකට උත්තරේ ලැබුනද බන්?කොහෙන්ද ගන්නේ?කියක් විතර වෙනවද ?
    අඩෝ උබේ පරණ එකව්න්ට් එකෙන් (හරි මේකෙන් හරි ) දැම්මා නේද අර සුදු කොළ හොයලා සිඉන් එකක්(පෝස්ටර් ගහන්න වගේ සින් එකකට )අන්න ඒ ත්‍රෙඩ් එකේ ලින්ක් එක හොයල දියන්කෝ
    theon greyjoy ට කවුද ඒ වද දෙන්නෙ? ඇයි එහෙම කරන්ඩ හේතුව ?
    === ULTIMATE නයිට් B CHAT Land 2016 (Coner ) ===
    එකතු වෙමුද ... මේ අලුත් වැඩේට
    all the girls who read my wall now are going to think you are a degenerate lol
    Out of the night that covers me
    black as pit from pole to pole
    I thank whatever gods may be
    for my unconquerable soul..

    in the fell clutch of circumstance
    I have not winced nor cried aloud
    under the bludgeoning of chance
    my head is bloody yet unbowed
    ඔව් බන්. උඩින් උඩින් බලද්දිත් තේරුණා පට්ට story එකක් තමයි කියලා. :yes:
    නියමයි බන් එහෙනම්. බලන්න ඕනේ හොයාගෙන. මුල් කොටස් ටික නම් මගේ ගාව තියෙනවත් එක්ක. ඒ ටික නම් ද ගත්තේ අර කලීසි ද කවුද හෙළුවෙන් ඉන්න සීන් ටික බලන්න. :D
    එක season එකක episode 10 යිද බන් තියෙන්නේ? ඒ කියන්නේ ඔක්කොම season 5 episode 50 neda? එහෙනම් අවුලක් නෑ.
    මතකද මම දවසක් කමෙන්ට් එකක් දැම්ම,
    markhaloce = whitewalker = සූත්‍රිකා පහන කිහල
  • Loading…
  • Loading…
  • Loading…