AnuradhaRa Jan 9, 2016 අම්මට සිරි බේලිෂ් කාරයයි මේ ඔක්කොම ගේම් දීල තියෙන්නෙ.. ලයිසගෙයි බේලිෂ්ගෙයි සම්බන්ඳෙ මොකක්ද ?
thilan996 Jan 8, 2016 අඩෝ උබේ පරණ එකව්න්ට් එකෙන් (හරි මේකෙන් හරි ) දැම්මා නේද අර සුදු කොළ හොයලා සිඉන් එකක්(පෝස්ටර් ගහන්න වගේ සින් එකකට )අන්න ඒ ත්රෙඩ් එකේ ලින්ක් එක හොයල දියන්කෝ
අඩෝ උබේ පරණ එකව්න්ට් එකෙන් (හරි මේකෙන් හරි ) දැම්මා නේද අර සුදු කොළ හොයලා සිඉන් එකක්(පෝස්ටර් ගහන්න වගේ සින් එකකට )අන්න ඒ ත්රෙඩ් එකේ ලින්ක් එක හොයල දියන්කෝ
සොහොන Jan 6, 2016 === ULTIMATE නයිට් B CHAT Land 2016 (Coner ) === එකතු වෙමුද ... මේ අලුත් වැඩේට මේකද හොයා ගෙන ආවේ යාලුවනේ මෙතනින් යන්න http://www.elakiri.com/forum/showthread.php?t=1719721
=== ULTIMATE නයිට් B CHAT Land 2016 (Coner ) === එකතු වෙමුද ... මේ අලුත් වැඩේට මේකද හොයා ගෙන ආවේ යාලුවනේ මෙතනින් යන්න http://www.elakiri.com/forum/showthread.php?t=1719721
twisted Jan 6, 2016 Out of the night that covers me black as pit from pole to pole I thank whatever gods may be for my unconquerable soul.. in the fell clutch of circumstance I have not winced nor cried aloud under the bludgeoning of chance my head is bloody yet unbowed
Out of the night that covers me black as pit from pole to pole I thank whatever gods may be for my unconquerable soul.. in the fell clutch of circumstance I have not winced nor cried aloud under the bludgeoning of chance my head is bloody yet unbowed
JesonRulez Jan 5, 2016 නියමයි බන් එහෙනම්. බලන්න ඕනේ හොයාගෙන. මුල් කොටස් ටික නම් මගේ ගාව තියෙනවත් එක්ක. ඒ ටික නම් ද ගත්තේ අර කලීසි ද කවුද හෙළුවෙන් ඉන්න සීන් ටික බලන්න.
නියමයි බන් එහෙනම්. බලන්න ඕනේ හොයාගෙන. මුල් කොටස් ටික නම් මගේ ගාව තියෙනවත් එක්ක. ඒ ටික නම් ද ගත්තේ අර කලීසි ද කවුද හෙළුවෙන් ඉන්න සීන් ටික බලන්න.
JesonRulez Jan 4, 2016 එක season එකක episode 10 යිද බන් තියෙන්නේ? ඒ කියන්නේ ඔක්කොම season 5 episode 50 neda? එහෙනම් අවුලක් නෑ.
එක season එකක episode 10 යිද බන් තියෙන්නේ? ඒ කියන්නේ ඔක්කොම season 5 episode 50 neda? එහෙනම් අවුලක් නෑ.
AnuradhaRa Jan 4, 2016 මතකද මම දවසක් කමෙන්ට් එකක් දැම්ම, markhaloce = whitewalker = සූත්රිකා පහන කිහල