Henry L Jan 11, 2016 mona karannada shudu awwa dhl karanna bane tika dawasak yanakota climate ekata aai set wei
මම බෙනා Jan 11, 2016 මල්ලි කෙනෙක් හින්දා මගෙ යාලුවෙක්වත් නෑ සැට් කොරන්ඩ, ඒ නැතත් ඉතින් මමත් හොඳ කොල්ලා... අනේ මේ ගෙම්බි පචේ දාන්ඩ එපා හරිය,අර එළුච්චි කිව්වේ මේ පාර ඇවිත් ඔයා මැරි කරලා ගියෙ කියලා... ආ...ව් ආ...ව් කෝ මූණ
මල්ලි කෙනෙක් හින්දා මගෙ යාලුවෙක්වත් නෑ සැට් කොරන්ඩ, ඒ නැතත් ඉතින් මමත් හොඳ කොල්ලා... අනේ මේ ගෙම්බි පචේ දාන්ඩ එපා හරිය,අර එළුච්චි කිව්වේ මේ පාර ඇවිත් ඔයා මැරි කරලා ගියෙ කියලා... ආ...ව් ආ...ව් කෝ මූණ
මම බෙනා Jan 11, 2016 මට තේරෙනවා අක්කේ... ඉතින් ඔයා එන්ඩකො මෙහෙ ඉන්ඩ බලාගෙනම, රිලා පැටියෙක්වත් ඉන්නවද දන්නෙ නෑනේ ඔහෙ