Elysium
Reaction score
870

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මෙහෙමයි ඉතින්,මට කෙල්ලෙක් ශෝර්ට් නෝර්ට් එකක් දුන්නා..ඒකට පින්සිද්ධ වෙන්ඩ තමා, :) :D
    හ්ම්ම්ම්....
    කියලා වැඩක් නෑ ගිෆ්ට් එකනම්... :dull:
    ඔව් ඔයත් ඉතින් ඔය කට්ට කාලා ඇතිනේ :( :)
    මම එහෙම පාඩම් කරලම නෑ කියන්ඩකෝ...ගේමටත් එක්ක පාඩම් කලා... :eek:
    ස්ට්‍රෙස් එක් කොච්චරද කිව්වොත් ටොයිලට් ගියෙත් නෑ කියන්ඩකෝ හරියට මට ඒ දවස් ටිකේ..විලි ලැජ්ජයි (විලි ලැජ්ජාවට දාන එමෝ එක) :rofl:
    මට පොඩි කේස් එකක් වැටිලා විභාගෙ ලියන්ඩ නොදී තිබ්බේ හොඳද.. :P :rofl:
    පස්සේ මට Friday කිව්වා Monday ඇවිත් බලන්ඩ කියලා..මට මාස 3ක ලෙක්චර් එකක් දවස් 3න් පාඩම් කරන්ඩ උනානේ...ඒකනම් මර කට්ටක් අක්කේ,එපා උනා...:(
    haha I can't bloody afford it sweetheart..it's only halfway into the month and I'm already broke :D
    the revenant බැලුවද? මොනවද සම්මනයක් හිටං හම්බ උනා හොඳයිද? මං තාම බැලුවේ නෑ ඔයා බැලුවද?
  • Loading…
  • Loading…
  • Loading…