මම බෙනා Jan 20, 2016 මෙහෙමයි ඉතින්,මට කෙල්ලෙක් ශෝර්ට් නෝර්ට් එකක් දුන්නා..ඒකට පින්සිද්ධ වෙන්ඩ තමා, හ්ම්ම්ම්....
මම බෙනා Jan 19, 2016 මම එහෙම පාඩම් කරලම නෑ කියන්ඩකෝ...ගේමටත් එක්ක පාඩම් කලා... ස්ට්රෙස් එක් කොච්චරද කිව්වොත් ටොයිලට් ගියෙත් නෑ කියන්ඩකෝ හරියට මට ඒ දවස් ටිකේ..විලි ලැජ්ජයි (විලි ලැජ්ජාවට දාන එමෝ එක)
මම එහෙම පාඩම් කරලම නෑ කියන්ඩකෝ...ගේමටත් එක්ක පාඩම් කලා... ස්ට්රෙස් එක් කොච්චරද කිව්වොත් ටොයිලට් ගියෙත් නෑ කියන්ඩකෝ හරියට මට ඒ දවස් ටිකේ..විලි ලැජ්ජයි (විලි ලැජ්ජාවට දාන එමෝ එක)
මම බෙනා Jan 19, 2016 මට පොඩි කේස් එකක් වැටිලා විභාගෙ ලියන්ඩ නොදී තිබ්බේ හොඳද.. පස්සේ මට Friday කිව්වා Monday ඇවිත් බලන්ඩ කියලා..මට මාස 3ක ලෙක්චර් එකක් දවස් 3න් පාඩම් කරන්ඩ උනානේ...ඒකනම් මර කට්ටක් අක්කේ,එපා උනා...
මට පොඩි කේස් එකක් වැටිලා විභාගෙ ලියන්ඩ නොදී තිබ්බේ හොඳද.. පස්සේ මට Friday කිව්වා Monday ඇවිත් බලන්ඩ කියලා..මට මාස 3ක ලෙක්චර් එකක් දවස් 3න් පාඩම් කරන්ඩ උනානේ...ඒකනම් මර කට්ටක් අක්කේ,එපා උනා...
twisted Jan 19, 2016 haha I can't bloody afford it sweetheart..it's only halfway into the month and I'm already broke
billythekid Jan 19, 2016 the revenant බැලුවද? මොනවද සම්මනයක් හිටං හම්බ උනා හොඳයිද? මං තාම බැලුවේ නෑ ඔයා බැලුවද?