crazybuddy Feb 4, 2016 ටවුන් එකට නොයා ඉන්න ඇහැකිද කුකුලො.. අඩුම තරමෙ මාසෙකට තුන් හතර වතාවක්වත් යැවෙනවනේ..
LKS007 Feb 4, 2016 meka balahalla newest game eka :D http://www.elakiri.com/forum/showthread.php?t=1724431
crazybuddy Feb 4, 2016 මම උඹව දන්නෙ දැන් අවුරුදු දෙක තුනක ඉඳන් බ්‍රෝ.. නෑ බං.. දැන් මේකට වෙලා හිටියා ඇතියි කියලා හිතුනා.. ඉඳලා හිටලා එනවා...
මම උඹව දන්නෙ දැන් අවුරුදු දෙක තුනක ඉඳන් බ්‍රෝ.. නෑ බං.. දැන් මේකට වෙලා හිටියා ඇතියි කියලා හිතුනා.. ඉඳලා හිටලා එනවා...
sachith19920726 Feb 3, 2016 :rofl: දැම්මම නම් ගන්නෙ නෑ බන්.. G2 එකේ මගෙ අවශ්‍යතාවයන් වලට හොදටම ඇති.. http://www.gsmarena.com/lg_g5-7815.php ඔහොම්මම ඉතින් G5 එක එනකන් හිටපන් කො :rofl: v10 ගන්නෙ
:rofl: දැම්මම නම් ගන්නෙ නෑ බන්.. G2 එකේ මගෙ අවශ්‍යතාවයන් වලට හොදටම ඇති.. http://www.gsmarena.com/lg_g5-7815.php ඔහොම්මම ඉතින් G5 එක එනකන් හිටපන් කො :rofl: v10 ගන්නෙ