TomCat077
Reaction score
601

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මතකයි බං..
    ඒත් මං දැන් වැඩිය මේකට එන්නෙ නැහැ..
    ඒකයි අවුල..
    නෑ එහෙ වෙලාවෙන් පෙන්නන්නෙ ඉරිදනෙ එතකොට මෙහෙ සඳුද පාන්දර. ඩව්න්ලෝඩ් කරගන්න වෙන්නෙ බදාදාවක හරි අඟහරුවාදාවක හරි. බලන්න වෙන්නෙ සෙනසුරාද :sorry: :sorry:
    එක සීසන් එක කොහොමත් තුන් පාරක්වත් බලනව අනික මං බලද්දි මේකෙ එකාල භාගෙට භාගයක් ස්පොයිල් කල්ල ඉවරයි :sorry: :sorry:
    ඩී ජා වූ :yes: :yes:
    ඔව් පොඩි කාලෙ ඉඳන්ම තියෙනව :yes: :yes:
    සමහර වෙලාවට දවසකට දෙතුන් පාරක් වෙනව :yes: :yes:
    සමහර වෙලාවට සති ගනං අවුලක් නෑ :yes: :yes:
    මට මේ කන්වසේශන් එක කලින් කොහෙදි හරි කලා වගේ මතකයි බං :dull: :dull:
    සමහර විට සමාන්තර විශ්වෙක මගේ මතකයන් ලීක් වුනාද දන්නෑ නේ :dull: :dull:
    අඩෝ මොකද මචන් උඹ මාත් එක්ක අවුලෙන් වගේ කතා කරන්නේ?
  • Loading…
  • Loading…
  • Loading…