ඔව් බන් මම ඒක දැක්ක...අනේ මන්ද ඕයි මොනවා කරන්නද කියල..Full HD Display + 940MX VGA දැක්කම ආස හිතෙනවා 
RAM එක DDR4 වුනයි කියලා Power Consumption නම් එහෙම ඇඟට දැනෙන වෙනසක් වෙන එකක් නැහැ බන්

RAM එක DDR4 වුනයි කියලා Power Consumption නම් එහෙම ඇඟට දැනෙන වෙනසක් වෙන එකක් නැහැ බන්

ehema gannwanm asus ekath hondai
ASUS quality එක නම් නැහැ බන් 
පොඩි cheap ගතියක් තියෙනවා 