A. සිරියා
Reaction score
917

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔව් බන් මම ඒක දැක්ක...අනේ මන්ද ඕයි මොනවා කරන්නද කියල..Full HD Display + 940MX VGA දැක්කම ආස හිතෙනවා :sorry:

    RAM එක DDR4 වුනයි කියලා Power Consumption නම් එහෙම ඇඟට දැනෙන වෙනසක් වෙන එකක් නැහැ බන් :yes:
    ow kollo mth dakka.. 6gb dena eka thama ganda baluwe :) ehema gannwanm asus ekath hondai
    Metropolitan එකෙන් දෙන Acer එක බලන්න දාල තිබුන ගිය සිකුරාදා/සෙනසුරාදා Open University එකේ..මමයි අයියයි ගිහින් බැලුව :P ASUS quality එක නම් නැහැ බන් :sorry: හැබැයි HP/Dell/Lenovo සෙට් එකට වඩා නම් හොඳයි...

    එහෙම ලොකු අවුලක් නැහැ ඉතින්..ටච් පැනල එක හරියට තට්ටු දානකොට බොල්(චීප් ප්ලාස්ටික්) සද්දයක් ඇහෙනවා :sorry: not a big issue though :cool:
    මට උඹට කියන්න බැරිවුණා දෙයක් තිබුනා..ඒ තමයි මගේ අයියගේ ලැප්ටොප් එක ගත්තේ 2010 December වල...තාම අවුලක් නැතුව වැඩ..පොඩ්ඩක් ස්ලෝ වෙලා තියෙනවා (හාඩ් එක නිසා වෙන්න ඕනේ)..

    අයියගේ එකයි එයාගේ යාලුවෙක්ටයි දෙකක් ගත්ත..

    මොකක්ද දන්නවද බ්‍රෑන්ඩ් එක?

    Acer!

    එක නම් Hard Use වලට ඔරොත්තු දෙනවා...Acer Aspire 4738 තමයි මොඩල් එක..

    හැබැයි මේ E5-574G එක නිකන් සෙල්ලම් බඩුවක් වගේ.. :baffled: පොඩි cheap ගතියක් තියෙනවා :(
    ඔයි පොඩ්ඩක් උඹේ ලැප්ටොප් ත්‍රෙඩ් එක balapan
    අකිලයා කිව්වා යමු කියලා..
    එහෙම කියලා තව කතාවකුත් කිව්වා ඌ..
    බලහංකෝ..
    ඔව් මචෝ...අප්‍රේල් 2 පටන් ගන්නවා..
    මොනවද අලුත් විස්තර..
    දහය එන එකක් නෙවෙයි බං..
    බොරු බලාපොරොත්තු දෙනවා අපිට..
    උඹ නිවාඩුවක් එහෙම දාලා ලෑස්ති වෙයන් ඹ්ක කියවන්න..
    මොකෝ බං කාලෙන් කාලෙට නැතුව යන්නේ
    අප්පේ සිරියව දැක්ක කල්..
    මං හිතුවෙ මැරිලා කියලනේ..
    :lol::lol:
    සිරියා මැරුනද???
    මගෙ නමට මොනාහරි ලියල මැරියං හොදේ..
    :lol:
    මං උඹේ ස්තුතිය පරිස්සමට ආදරෙන් බාරගත්තා එහෙනම් ඔන්න..
    අඩෝ ඔව් බං..
    පුරැදු වෙන්නත් එක්කල හැදුවා එකක්.
    මට බැරිම දේ ඩිසයින් කොරන එකනේ..
    පරිස්සමට කියවගෙන වරෙන් එහෙනම් රෑප දැකලා බය නොවී..
    😀😀😀
    ආා සිරියෝ..
    දවසටම දැක්කෙ නෑ නොවැ..
    පොඩ්ඩක් බලල යන්ඩ කියලා ආවා
    ok thanks machan..mama karanne godak door window pantry wage dewal thamai name eka W.S.FURNITURE
  • Loading…
  • Loading…
  • Loading…