dinuka rukshan Feb 22, 2016 මම දැන් බුකියේ නෑ වැඩිය.... කිරියේ වැඩිය හිටින්නේ දේශපාලන වලි නිසා.... ෂුවර් දවසට රේප් 150ක් විතර කුඩු... හෙන ආතල් බන්...
මම දැන් බුකියේ නෑ වැඩිය.... කිරියේ වැඩිය හිටින්නේ දේශපාලන වලි නිසා.... ෂුවර් දවසට රේප් 150ක් විතර කුඩු... හෙන ආතල් බන්...
dinuka rukshan Feb 22, 2016 අහ්හ් වේසි..... මොකෝ පෙන්න නැත්තේ.... දැන් වැඩිය පොඩි පොඩි ත්රෙඩ් වලට බහින්නේ නෑ..... දේශපාලන ත්රෙඩ් වල තමා ඉන්නේ....
අහ්හ් වේසි..... මොකෝ පෙන්න නැත්තේ.... දැන් වැඩිය පොඩි පොඩි ත්රෙඩ් වලට බහින්නේ නෑ..... දේශපාලන ත්රෙඩ් වල තමා ඉන්නේ....
DAMER Feb 22, 2016 බඩියා.. ඉන්නවා ඉන්නවා..කොහොමද ඉතින්? ඔව් දිග නිවාඩුවක් සෙට් උනේ..හැබැයි ඒකත් අදින් ඉවරයි.. අපි නම් නිවාඩුවට රූමස්සල ගිහින් අද උදේ බන් ගෙදර ආවේ..
බඩියා.. ඉන්නවා ඉන්නවා..කොහොමද ඉතින්? ඔව් දිග නිවාඩුවක් සෙට් උනේ..හැබැයි ඒකත් අදින් ඉවරයි.. අපි නම් නිවාඩුවට රූමස්සල ගිහින් අද උදේ බන් ගෙදර ආවේ..
JesonRulez Feb 22, 2016 එහෙම තමයි වෙන්න ඕනේ මචන්. දිගටම නෑවිත් ඉන්න එපා. නිවාඩු වෙලාවට විතරක් වරෙන්. වැඩ පාඩු කරගන්නේ නැතුව. මම නම් ඉතින් දවසෙම මේක ඉස්සරහ ඉන්න එකා නිසා මේකට සැරෙන් සැරේ එනවා ඉතින්. මම හොඳින් ඉන්නවා මචන්. මොකුත් නැද්ද අලුත් තොරතුරු? මම 4G ගත්තා ලඟදි
එහෙම තමයි වෙන්න ඕනේ මචන්. දිගටම නෑවිත් ඉන්න එපා. නිවාඩු වෙලාවට විතරක් වරෙන්. වැඩ පාඩු කරගන්නේ නැතුව. මම නම් ඉතින් දවසෙම මේක ඉස්සරහ ඉන්න එකා නිසා මේකට සැරෙන් සැරේ එනවා ඉතින්. මම හොඳින් ඉන්නවා මචන්. මොකුත් නැද්ද අලුත් තොරතුරු? මම 4G ගත්තා ලඟදි
KRipTER Feb 17, 2016 හොදයි බං... විශේෂ මොකුත් නෑ බං... පරණ උන් කවුරුත් එන්නේ නෑ දැන් වැඩිය.. උඹේ wedding එක ලගද??කව්රුහරි කිව්වා
හොදයි බං... විශේෂ මොකුත් නෑ බං... පරණ උන් කවුරුත් එන්නේ නෑ දැන් වැඩිය.. උඹේ wedding එක ලගද??කව්රුහරි කිව්වා
JesonRulez Feb 16, 2016 අඩෝ කොහොමද බන්? මම නම් හොඳින් ඉන්නවා මචන්. උඹට කොහොමද? උඹ නැතුව මේක පාලුවට ගිහින් තිබ්බේ බන්.
HKavinda Feb 16, 2016 හොදින් ඉන්නවා සහෝ, දැන් කිරියේ සහෝලා වගේ හිටපු හොද සෙට් එක ටිකෙන් ටික අඩුවෙලා තියෙන්නේ, කලින් තිබ්බ කිරිය නෙමේ දැන් තියෙන්නේ.... කිරිය දාලා යන්න එපා නිතරම අපිත් එක්ක ඉන්න
හොදින් ඉන්නවා සහෝ, දැන් කිරියේ සහෝලා වගේ හිටපු හොද සෙට් එක ටිකෙන් ටික අඩුවෙලා තියෙන්නේ, කලින් තිබ්බ කිරිය නෙමේ දැන් තියෙන්නේ.... කිරිය දාලා යන්න එපා නිතරම අපිත් එක්ක ඉන්න
thusitharhm Feb 16, 2016 ඒක නම් ඇත්ත බං. 8-9 පංති වල සක්කිලි ජාතියක් මේකට බෝ වෙලා ඒකයි මේ කිරිය ගද ගහන්නේ දැං. අපරාදෙ බං උබ, රිදිල, ලකීලූක් වගේ උං ගිය එක.
ඒක නම් ඇත්ත බං. 8-9 පංති වල සක්කිලි ජාතියක් මේකට බෝ වෙලා ඒකයි මේ කිරිය ගද ගහන්නේ දැං. අපරාදෙ බං උබ, රිදිල, ලකීලූක් වගේ උං ගිය එක.
kellsupun Feb 16, 2016 ela mchn nah mchn thama mokuth nah oya dwase wada wage thibboth ynawa ea arenna mukuth nah