Mr PERERA
Reaction score
2,912

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • http://www.elakiri.com/forum/showthread.php?t=1728849
    ඔන්න අප්ලෝඩ් කලා..
    මං මෙගා එකට හැබැයි අප්ලෝඩ් කලේ..
    වෙන සයිට් වලට අප්ලෝඩ් කරන්න අමාරුයි බං..
    පට්ට වෙලාවක් යනවා අප්ලෝඩ් වෙන්න..
    ඩේටත් ඉවරයි.. :(
    උඹ නිසාම මං ගෙදර ගිහින් පෙට්ටි හට්ටි අවුස්සලා අවුස්සලා DVD එක හොයාගත්තා..
    මාර වැඩේ කියන්නෙ ඒකෙ ෆස්ට් ක්ලිප් එක කන්වර්ට් කරන්න බැහැ බං..
    iSkysoft Video Converter Ultimate එකෙන් කන්වර්ට් උනා..
    ඒත් හරියටම සුවර් නෑ..
    මම අනිවා අප්ලෝඩ් කරල දෙන්නං කොහොම හරි.. :)
    තැන්කූ බන් කිවුවාට.........මාමි දැන් හොදයි වගේ නේද? ත්‍රෙඩ් එකටත් ඇවිත් හිටියේ. මචන් උබේ නම්බර් එකයි මෝරා මාමිගෙ නම්බර් එකයි එවපන්කෝ.....
    ෆෝන් එක වින් 10 අප්ඩේට් කරන්න ගිහින් කෙලවෙලා ආයෙත් මුල ඉදලා දා ගන්න ගමන්.....හදිස්සියක්ද පුටේ......
    දැන් ඔය විල් තෙර අවසන් වීම නිමිති කොට ගෙන පැවැත්වෙන එක ද?
    ඒක නං ඉතිං ජූනි වලින් පස්සේ තමා....
    අනන්තයේ වන්ට ද බැරි නැත......
    ඩ්‍රාමා එක නම් තිබ්බා බං..
    හොයන්න ඕන..
    මං අනිවා හම්බවුනොත් අප්ලෝඩ් කරල දෙන්නං..
    මාදිවෙලට 174 එන්න පුළුවන්ද බන්? මොකද්ද බස් එක?
    මගේ ජුන්නෙක් එවපු කෙල්ලෙක් ආවා...
    පාදුක්කෙනුත් කිමී 7ක් එහා ලු...
    6.30 ඕෆ් වෙලා යනකොට රෑ වෙනව වැඩී ලු...
    ඉතිං ලොල්....
  • Loading…
  • Loading…
  • Loading…