JesonRulez
Reaction score
1,935

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හා. මං හිතං ඉන්නෙ තියෙන PC එකටම GTX 970 යක් ගහන්න.
    හැක්z නෑ නෑ බොල තාම. දෙලොවක් අතර අතරමං වෙලා.

    එහෙම එකක් නෑ .. හොඳට පේනවා :dull: දැන් වැඩිය කිරියට එවෙන්නේ නෑ .. ආවත් වැඩි වෙලා ඉන්න වෙන්නේ නෑ ඒකයි :) :love:
    මාත් සමහර දවස් වල රෑට නිදාගන්න ගිහිං පැය ගනං ගේම් ඔෆ් ත්‍රෝන්ස් ගැන කල්පනා කරනව බං :sorry: :sorry:
    උඹටත් එහෙම වීගෙන එන්නෙ :baffled: :baffled:
    තව ටික දවසකිං එලකිරි එක පුරාම දුවයි දකින දකින ත්‍රෙඩ් වල ගේම් ඔෆ් ත්‍රෝන්ස් ගැන කියෝ කියෝ :lol: :lol:
    :sorry: :sorry:
    ඕක එහෙම් පිටිංම සත්‍යය ලෝකය අලලා ගහපු ෆැන්ටසියක් බං :sorry: :sorry:
    අපි ආසාවෙන් බලාපොරොත්තු තියාගෙන ඉන්න දේ එක පාරට විනාසම වෙලා යනව :( :(
    ජෝජ් ආර් ආර් මාටිං කියල තියෙනවලුනෙ, අනික් පොත් වගේ දුස්ඨයොයි, වීරයොයි ඉන්න, අන්තිමේ දුස්ටයො ඔක්කොම පරද්දල දාල වීරයො දිනල හැමෝම සතුටින් ජීවත් වෙන ජාතියෙ කතාවක් නෙමේලු ඌ ලියන්නෙ :sorry: :sorry:
    මටත් එඩාඩ් මැරුණ දවසෙ නං හිතාගන්න බැරුව ගියා බං මොන කතාවෙද ප්‍රධාන චරිතයක් මරල දාන්නෙ :( :(
    මං හිතුවෙ නෑ බෙල්ල කැපිල වැටෙනව හරියටම පෙන්නුවෙ නැති නිසා සමහර විට අන්තිම මොහොතෙ බේරෙන්න ඇති වගේ කියල :( :(
    ඒත් එහෙම නෑ කියල දැනගත්තාම මාර මූසල හැඟීමක් බං දැනුනෙ :baffled: :baffled:
    එදා තමා හරියටම දැනගත්තෙ ගේම් ඔෆ් ත්‍රෝන්ස් මෙච්චර කල් බලපු වීරය දිනන දුස්ටය පරදින ලස්සන කතාවක් වෙන එකක් නෑ කියල :no: :no:
    ඉවරෙටම ඉවරයිද :D :D
    එඩාඩ් මැරෙද්දි මොනාද හිතුනෙ :baffled: :baffled:
    අපරාදෙ උඹ කොහොමද ඩව්න්ලෝඩ් කරන්නෙ කෙලින්ම ටොරන්ට් නෙමේද ? :eek: :eek:
    ලිට්ල් ෆින්ගර් :baffled: :baffled:
    ඕකෙ ඉන්න පට්ටම මොල කාරයෙක් ඌ :yes: :yes:
    80Mbps වලින් පැය දෙකක් unlimited අපේ දුන්නොත් යකෝ dialog උන්ට රෙදි නැතුව කම්පැනිය වහන්න වෙයි :lol:
    Huawei E5172Bs-925
    මේකට නම් දාන්න පුළුවන් ඇති
    4G prepaid sim වලට නම් කොහොමත් kbb 50 activate කරන්න දෙන්නෙ නෑ..
    ඊයෙ උඹට රිප්ලයි කරන්න මේක ඕපන් කරං හිටිය නාන්න යන්න ඔක්කොම ක්ලෝස් කලා දැනුයි මතක් වුනේ :sorry: :sorry:
    ඊයෙ රෑ බැලුවද මොකෑ වුනේ :baffled: :baffled:
    :baffled: :baffled:
    කියන්නෑ කිව්වොත් ස්පොයිල් වෙනව බලාගෙන පලයංකො :yes: :yes:
    :baffled: :baffled:
    ඒක බැලුවාම තව එකක් බලන්න හිතෙයි :lol: :lol:
    අරක මතක තියාගෙන බලපං ඈ "උඹට තාම හරියට කෑගැහුන්නෑ" :baffled: :baffled:
  • Loading…
  • Loading…
  • Loading…