DimuthTharindu Mar 26, 2016 [Mobitel SIM] Machan ube gawa thiyana no monawada..? Ape name ekatama register karaganna puluwanda..?
[Mobitel SIM] Machan ube gawa thiyana no monawada..? Ape name ekatama register karaganna puluwanda..?
XibitZ Mar 14, 2016 mokakda ban expose kathawa mata terune na. .current eka na iye enna beriwuna, ada dawasema den ban awe. .
mokakda ban expose kathawa mata terune na. .current eka na iye enna beriwuna, ada dawasema den ban awe. .
labu gediya Mar 8, 2016 ewanna kal madine... kamak naha malli.. balamuko anidda gihin mokada wenne kiyala...
labu gediya Mar 8, 2016 මැසේජ් කරන්න එපා ඕයි... රිප්ලයි කරන්න බැහැ ෆෝන් එකේ... ලියුමක් තිබුන නම් හොඳයි... ඒත් අනිද්දා මෙඩිකල් එක.
මැසේජ් කරන්න එපා ඕයි... රිප්ලයි කරන්න බැහැ ෆෝන් එකේ... ලියුමක් තිබුන නම් හොඳයි... ඒත් අනිද්දා මෙඩිකල් එක.
labu gediya Mar 8, 2016 මගුල් ෆෝන් එකේ බොත්තම් වැඩ කරන්නේ නැහැ බං.... කොහොම මැසේජ් එවන්නද ඉතින්.... කෝල් කරන්නත් විදියක් නැහැ එක දිගට වැඩ.. ගෙදර ආවම වහිනවා ගොරවනවා නිසා ඕෆ් කරලා තියෙන්නේ.... මෙඩිකල් එකේදී කියන්න කිවුවා... දතාට කතා කරන්න ගියේ නැහැ... මිනිහ මේකේ ඉන්න එවුන් නිසා ගොඩක් පරිප්පු කාපු එකෙක්නෙ... මට බැහැ කිවුවෝතින් දුක තමයි... ඒ නිසා මේ ඉන්න විදියට ඉන්නවා හිත හදාගෙන... නැත්නම් ඇයි හොඳයියත් නැති වෙනවා...
මගුල් ෆෝන් එකේ බොත්තම් වැඩ කරන්නේ නැහැ බං.... කොහොම මැසේජ් එවන්නද ඉතින්.... කෝල් කරන්නත් විදියක් නැහැ එක දිගට වැඩ.. ගෙදර ආවම වහිනවා ගොරවනවා නිසා ඕෆ් කරලා තියෙන්නේ.... මෙඩිකල් එකේදී කියන්න කිවුවා... දතාට කතා කරන්න ගියේ නැහැ... මිනිහ මේකේ ඉන්න එවුන් නිසා ගොඩක් පරිප්පු කාපු එකෙක්නෙ... මට බැහැ කිවුවෝතින් දුක තමයි... ඒ නිසා මේ ඉන්න විදියට ඉන්නවා හිත හදාගෙන... නැත්නම් ඇයි හොඳයියත් නැති වෙනවා...
dinuka rukshan Feb 19, 2016 ko? mata me una genila dawas 3k bn... age le adu wenawalu... wadak krgnna thiya kannawath be........